Fiverr Gigs & Review Exchanges

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
මම Fiverr account එකක් පටන් ගත්තා එත් orders ගන්න නම් තියෙන ටිකක් පරණ එකක් වෙන්න ඕනනේ. ඉතින් මම හිතුව gigs & review exchange කරගත්තොත් orders ගන්න පුළුවන් කියල මේකට කැමති අය ඉන්නවනම් මට skype eka PM එකක් දාන්න මම skype add කරගන්නම්

if you have any good ideas please share with me.