FIVERR කරන්න කවුරුහරි උදව්කරනවද ?? දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න .
FIVERR කරන්න කවුරුහරි උදව්කරනවද ?? දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න .
මචං මේ ගැන ඕනතරම් බ්ලොග් එහෙම තියෙනවා.කියවපන්.කිරියෙත් ත්රෙඩ් ගොඩක් ඇති.
මේක බලපන්කො
ඒ කියවලත් බැරිම උනොත් මෙන්න මේ වෙබ්එකේ කෝස් එක ගනින් පාඩුවක් වෙන්නෙ නෑ මම හිතන්නෙ.මම මේ විඩියෝටික බලපු නිසයි එහෙම කිව්වෙ.මුල ඉදන් කරන,තනියම ඉගෙනගෙන ගොඩයන්න අමාරැ එකෙක්ට ගෙවන ගානට පාඩුවක් නෑ.
click here

fiverr gana kyala dipanko. photoshop puluwan bn matamokakda case eka?
http://www.elakiri.com/forum/showthread.php?t=1410575
http://www.elakiri.com/forum/showthread.php?t=1480240
https://www.facebook.com/groups/172049482926284/ mekatath join wenna
anith eka fiverr eke account deka thuna hadanna epa,wena ayage account walata ekama pc eken log wenna wath epa, etc patan ganna kalin oya threads kiyawanna,