Fiverr Help

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන්ලා මම 2012 විටර ඉදලා හදාගෙන පාවිච්චි කරපු fiverr එකක් තියෙනවා .2016 ඉදලා පාවිච්චි කලේ නෑ.දැන් තිබ්බ ලෙවෙල් 2 බැජ් එහෙම ඔක්කොම ගැලවිලා.ඔර්ඩර් එන්නෙත් නැ.මට දන ගන්න ඕනි අලුතෙන් account එකක් හදාගන්න ප්ලුවන්ද මේක අට ඇරලා.එටකොට fiverr කාඩ් එකක් paypal account එහෙම වෙනම හදන්න ඕනිද? බම්ප් එකක් හරි දාගෙන යන්න
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,015
    8,273
    113
    Chilaw
    payoneer parana eka link karanna be, aluthin payoneer ekak hadaganna. paypal ekenam email eka change karala danna
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මචන් මටත් help එකක් ඔනෙ. මම 2017 විතර ඉඳන් Fiverr ඉන්නව. ඒත් හරියට කරන්න පටන් ගත්තෙ 2018 August වල ඉඳන්. සාමාන්ය ප්‍රමාණයට වැඩ ආව. Level 1 requirements ඔක්කොම complete කරල තියෙනව. Nov. 15 වෙනිද Level 1 ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව. ඒත් දැන් සති දෙකක ඉඳන් අලුත් වැඩ මුකුත් එන්නේ නෑනෙ. එකක් දෙකක් ආව පරන buyersla ගෙන්. ඉස්සර දවසට එක්කෙනෙක්වත් අලුත් buyer කෙනෙක් mssg එකක් හරි දාල contact කරනව. Impressions හැම gig එකේම එකපාඅරටම අඩු වෙලා. ඇයි බන් එහෙම වෙන්නෙ. මන් හැම gig එකේම 5 star ratings අරන් තියෙනව. පුලුවන් එකෙක් help 1k දීපල්ලකො.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,771
    17,722

    That's because they rotate the gigs. No one gets to stay at the top for too long. It was your chance then, now it's someone else's. That's how fiverr works
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    That's because they rotate the gigs. No one gets to stay at the top for too long. It was your chance then, now it's someone else's. That's how fiverr works

    Please tell me what can I do for get more works as previous.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Please tell me what can I do for get more works as previous.

    dan issara wage newei order lesiyen enne na. ena buyerlata hodata salakuwoth un aye ei ehema thama karanna wenne repeat customer base eka wadi weddi stable wei. thawa one nam experiment karanna gig aluthen hadala wenas karala price wadi karala. fiverr eke gig kotiyakin kapila pena eka lesi na. :no: