Fiverr Help

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අවුරුදු ගානකට කලින් ෆිවර් එකවුන්ට් එක බැනඩ් උනා අයි ඩී යවලා සල්ලි ගත්තේ .. දැන් අලුතින් හදපු ෆිවර් එකවුන්ට් එකට ආයෙත් ඒ අයිඩී එකෙන් වෙරිෆිකේෂන් එක කරොත් අවුල් යයිද ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,422
    36,612
    113
    කෑගල්ල
    බෑන්ඩ් වෙන්නේ කොහොමද බන් ඔය හැටි. මම gig එකේ දාලා තියන poto එකක මගේ විස්තරත් තිබිලා. එක මන් මේ ලගදි දැක්කේ. අයින් කරන්න ඔනේ ඒ ටික. :lol: :lol: excel table එකක්