අවුරුදු ගානකට කලින් ෆිවර් එකවුන්ට් එක බැනඩ් උනා අයි ඩී යවලා සල්ලි ගත්තේ .. දැන් අලුතින් හදපු ෆිවර් එකවුන්ට් එකට ආයෙත් ඒ අයිඩී එකෙන් වෙරිෆිකේෂන් එක කරොත් අවුල් යයිද ?