පොඩි උදවුවක් ඕනේ කොල්ලනේ. මට දැනගන්න ඕනේ එක pc එකකින් එකම ip address එකෙන් fiverr accounts දෙකක් පාවිච්චි කරාට කමක් නැද්ද. අනික තමයි fiverr accounts දෙක තුන පාවිච්චි කරන අය ඒවායින් සල්ලි ගන්නේ කොහොමද. කොහොමත් එකම payoneer account එකට ගන්න බැනේ. ඉතින් කොහොමද දෙකතුනක ඒවා ගන්නේ. ???
hebei account dekak ekama ip eken log unoth thamai ban karanne