Wait, what? Earning in June $3,559? Still on the first of June. How is she earned that much?මේ තියන්නෙ තව ස්ටෝරියක්. මේක ගෑනු ළමයෙක් කරන ඒකවුන්ට් ඒකක්. උපුටා ගැනීම FB ඒකේ Online Entrepreneurs Club ඒකෙන්. මම හිතන්නෙ ඒ් ගෑනු ළමයා තරහා වෙන ඒකක් නෑ මේකෙ දැම්ම කියල. තව කවුරු හරි මෝටිවේෂන් වෙයි කියල හිතල දැම්මෙ.
" May Earnings
කරන්නේ Fiverr .
Category එක Graphic Design
පටන් අරන් දැන් 4 years.
හැමදාම වගේ customers satify තියාගන්න මොකද එයා satify කියන්නේ returning buyer කෙනෙක් වෙනවා වගේම අනිවාර්යයෙන් ඔයාලගේ service එක එයාගේ යාළුවන්ට recommend කරනවා. ඒ වගේම returning එන buyer කෙනෙක්ට දෙන්න Discount එකක් ඔයාලට පාඩු නොවෙන්න. එයාලට කියන්න ඔයා හැමදාම ගන්න කෙනෙක් නිසා ඔයාට මම Discount එකක් දෙන්නම් කියන්න. අනිවාර්යයෙන් එයා ආයිත් ඔයාගෙන්ම තමයි service එක ගන්නේ. අනිත් එක තමයි Tip එක, ගොඩක් වෙලාවට ඔයා දෙන Discount එක shape වෙලා ඒ ගානට වැඩියෙන් Tip එක හම්බෙනවාමයි. Order එක Delivery කරද්දි කියන්න ඔයාගේ Service එක ගැන එයා satify නම් Tip එකක් දෙන්න කියලා.
අනිත් එක සමහර වෙලාවට අපි GIG එකේ offer කරලා තියන ගානට වඩා අඩුවෙන් service එක ගන්න අහනවා. ඔයාට පාඩුවක් නෙමෙයි නම් ඒ order ගන්න. හැබැයි $20 service එක $15 වගේ ඉල්ලනවා නම් $18 වගේ දෙන්න. මොකද සමහර වෙලාවට Exchange Rate එකත් එක්ක අපිට පාඩු නෑ.
මේ මොනවා කරන්නත් බෑ ඔයාට සුපිරි image ටිකක් එක්ක Description එකක් තියන Gig එකක් නැත්නම්. ඔයා Gig එකක් දාලා නිකම් බලන් ඉන්න එපා. Fiverr එකේ ඔයා දෙන service එක දීලා තියන අනිත් හොදට sales තියන අයගේ gig බලන්න. ඔයාට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියනවා. ඔයා seller කෙනෙක් වෙන්නේ තැතුව buyer කෙනෙක් විදිහට Gig දිහා බලන්න. මේ විදිහට තිබ්බොත් මම buyer වුනොත් ගන්නවද කියලා. ඒ වගේම සමහර category තියනවා ඒවා කරද්දි ඔයා මතක තියා ගන්න ඕන දවස් Valantine Day, Mother's Day, Father's Day, Halloween Day, Xmas මේ වගේ දවස් ඔයා මතක තියගන්න.
උත්සහය අතාරින්න එපා. මමත් එක දවසින් මෙතනට ආවේ නෑ. මේ මාසෙට පැය 6 නිදා ගත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්.
Target එකක් තියනවා. ඒක achieve කරන එක තමයි ලොකුම හීනේ. මහන්සි වෙලා earn කලාට කමක් නෑ සේරම එක පාර වියදම් කරන්න එපා වෙනම saving එකක් තියා ගන්න, 1/4 ඉතුරු කරන්න අනාගතේට.
Updated:
Bro, Bro කියන්න එපා. Bro නෙමෙයි sis fiverr කරන හැම කෙනාම කොල්ලෝ නෙමෙයි. "
View attachment 81010View attachment 81011
නෑ බන් ඔ්ක ගොඩක් ඒවුන්ට ගැටළුවක් වෙලා තිබුණා.ඒ්ක වෙලා තියන්නෙ GMT ඒක අනුව ෆයිවර් ඒකේ ටයිම් ඒකයි අපේ ටයිම් ඒකයි අතර තියන වෙනස නිසා. ඒ්කයි ඔතන ජුන් වෙලා තියන්නෙ ඔය මැයි මාසෙ ආදායම.Wait, what? Earning in June $3,559? Still on the first of June. How is she earned that much?
නෑ බන් ඔ්ක ගොඩක් ඒවුන්ට ගැටළුවක් වෙලා තිබුණා.ඒ්ක වෙලා තියන්නෙ GMT ඒක අනුව ෆයිවර් ඒකේ ටයිම් ඒකයි අපේ ටයිම් ඒකයි අතර තියන වෙනස නිසා. ඒ්කයි ඔතන ජුන් වෙලා තියන්නෙ ඔය මැයි මාසෙ ආදායම.
june newei, GMT issue ekaknam eka MAY wenna onine.ෆයිවර් එකේ අවුලක් ගොඩයි දැන් මාසෙක විතර ඉදල මගේ අකවුන්ට් එකේ ඉම්ප්රේෂන්ස් , ක්ලික්ස්, විව්ස් මොනවත් පෙන්නේ නෑehema une kohomadajune newei, GMT issue ekaknam eka MAY wenna onine.

ෆයිවර් එකේ අවුලක් ගොඩයි දැන් මාසෙක විතර ඉදල මගේ අකවුන්ට් එකේ ඉම්ප්රේෂන්ස් , ක්ලික්ස්, විව්ස් මොනවත් පෙන්නේ නෑ
We’re working on getting your Gigs’ impressions, clicks, and views back online. No worries - your Gigs are active, and all the metrics are calculated as usual. මෙන්න මේ මගුලක් වැටෙනවා උඩින
එහෙම වෙන්න විදිහක් නෑ. එහෙනම් අපෙත් වෙන්න එපැයි. ගිග් ඉම්ප්රේෂන් විතරයි පෙන්නන්නේ නැත්තේ.නෑ බන් ඔ්ක ගොඩක් ඒවුන්ට ගැටළුවක් වෙලා තිබුණා.ඒ්ක වෙලා තියන්නෙ GMT ඒක අනුව ෆයිවර් ඒකේ ටයිම් ඒකයි අපේ ටයිම් ඒකයි අතර තියන වෙනස නිසා. ඒ්කයි ඔතන ජුන් වෙලා තියන්නෙ ඔය මැයි මාසෙ ආදායම.
අප්පට එහෙමත් සීන් එකක්දoka hamotama tiyenawa bn, BUG ekak newei mata hithenne, sales/impressions adu athi covid seen eka hinda temporarily stop karala athi bn status update wena eka. ehema neththam team busy athi me magul hinda, neththam 2012 idan fiverr ekka inne bn, mechchara kalekata ohoma magulak wechcha 1st time mama danna taramata. Version 2 ekata update wena welaweth bugs tibbe 2 weeks withara uparima.

දැනට තියන ගිග් එකක් එඩිට් කරන එකෙන් ගිග් එකට අවුලක් වෙනවද?
level එක අඩු නිසාමම මේ කියල තියෙන ව්දිහට gig එකක් හැදුවා. ඒත් buyer request එකක්වත් පෙන්නනෙ නෑනෙ. ඒකට මොකද කරන්නේ?