machan, api post damme nathuwata hithin pin deela yanne.![]()

මචන් ෆිවර් එකේ ගොඩක් තියෙන්නෙ pin & repin කියන ඒවනෙ.followersලා දෙන ඒවා නැති තරම්නෙ.

mata me CN eka therenne banz![]()
![]()
pate patta rep++++ added machan,
Twitter followers la me wage ganna barida ban
Hamoma karana ekamada ubath karanne? Wenas deyak kalama thama minissu hoyan awith orders danne![]()
එහෙම නෙමෙයි බන්.උන් ෆලෝවර්ස් ලත් එක්ක පින් රීපින් කරන එකයි දෙකම කරනවා.ඉතින් අපි තනි සර්විස් එකක් දුන්නොත් උන් අපේ එකට එන්නෙ නැතුව අරවට යනවා.

Issara thibba, dan un twitter upgrade kala nisa lesiyata karanna nam ekak naha!
![]()
පුලුවන්නම් මේ වගේ ට්විටර් ෆලෝස් දෙන විදිහ කියලා දෙන්න.මට නම් මසුරන් වටිනවා.
Ithin machan un followersla 1000 ne denne? uba 5000 diyan. Start ebiwama auto bun serama wenne![]()
Dan oya method eka not working machan! Dan ithin account 1000k aran bot ehekata bahinna thama wenne
ඕන තරම් දෙන්න පුලුවන්ද මචන්.අනිත් ඒවායෙ වගේ ඒවුන්ට් 5000 විතර ඕන නැද්ද?
කරන්න කොච්චර වෙලා යනවද?
Pinterest walata account ona naha bun! Kamathi onama gaanak denna puluwan.
Net speed eka anuwa thama machan time eka nam thiranaya wenne! paya 1kata 1000 wage denna puluwan dialup eken.
පුලුවන්නම් මට කියනවද ඒ විදිහට කරන විදිහ(පුලුවන්නම් PM කරන්න)
එකවුන්ට් කිහිපයකට එක සැරේ දෙනකොටත් මේ වේගෙමද?
මගෙ ඩයලොග් තියෙන්නෙ.