Fiverr Pro වාසි අවාසි

BanX

Well-known member
  • Oct 6, 2010
    2,644
    1,144
    113
    Kottawa
    Bro, oyagollo normal Fiverr account idala Fiverr Pro convert unama, monawada experience karapu advantages and disadvantages? :confused:Thank you:yes:
     
    • Like
    Reactions: allrights

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,261
    113
    එකමත් එක රටක
    උබ pro කියලා හිතනවා buyers ල. උබ ඇත්තටම හරිම pro නම් ලොකු ගානක් හොයන්න පුලුවන් අඩු orders ගානක් කරල.
    ලොකු ගණන් වලට විකුනන්න පලුවන්.. හැබැයි උබ pro කියලා දාගෙන කරන්නේ අලුතෙන් ආපු එකෙක් කරන මට්ටමේ වැඩ නම් මොකෙක්වත් එන්නේ නැත වෙයි..

    මට නම් pro ට වඩා top rated එක හොදයි.. ඒක ගන්න ඕනේ වැඩ කරල...
     
    • Love
    Reactions: BanX

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,644
    1,144
    113
    Kottawa
    උබ pro කියලා හිතනවා buyers ල. උබ ඇත්තටම හරිම pro නම් ලොකු ගානක් හොයන්න පුලුවන් අඩු orders ගානක් කරල.
    ලොකු ගණන් වලට විකුනන්න පලුවන්.. හැබැයි උබ pro කියලා දාගෙන කරන්නේ අලුතෙන් ආපු එකෙක් කරන මට්ටමේ වැඩ නම් මොකෙක්වත් එන්නේ නැත වෙයි..

    මට නම් pro ට වඩා top rated එක හොදයි.. ඒක ගන්න ඕනේ වැඩ කරල...
    Thanks bro:yes:
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    උබ pro කියලා හිතනවා buyers ල. උබ ඇත්තටම හරිම pro නම් ලොකු ගානක් හොයන්න පුලුවන් අඩු orders ගානක් කරල.
    ලොකු ගණන් වලට විකුනන්න පලුවන්.. හැබැයි උබ pro කියලා දාගෙන කරන්නේ අලුතෙන් ආපු එකෙක් කරන මට්ටමේ වැඩ නම් මොකෙක්වත් එන්නේ නැත වෙයි..

    මට නම් pro ට වඩා top rated එක හොදයි.. ඒක ගන්න ඕනේ වැඩ කරල...
    එහෙම ආවට ගියාට දෙන්නෙ නෑ නේ? interview කරල manual screening එකක් කරල දෙන්නෙ pro
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    කුජිත උන්ට දිල තියනව හැබැයි
    awul indian un dakka, unnam mata hithune kage hari support ekakin gemak gahala ara tika pass wenna, neththam loku process ekak tiyenawa bn.