Fiverr Projects

kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    web dev igenaganna gmn inne html, js, css ethida?
    frameworks oonemd?
    Framework දන්නවා නන් website එකක් හදන්න ලේසි. හැමදේම manual මුල ඉඳන් code කරන්න ඕනේ නෑ framework එකක් use කරාම.. තව framework එකක් නිසා website එක හදන්න යන කාලය අඩු වෙනවා, site structure එකේ complexity එක අඩු වෙනවා, website එක maintain කරන්න ලේසි
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113

    hmm