Fiverr revenue card ගත්ත අය ඉන්නවා ද? ලංකාවට ගන්න පුළුවන් ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Fiverr revenue card ලංකාවට අවුලක් නැද්ද? ගත්ත අය ඉන්නවා ද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මොකටද ගන්නෙ?
    Payoneer එක හොග් ගාලා ගියා. කලින්ම දැනගෙන හිටියේ අවුලක් වෙයි කියලා. ඉස්සර හදපු Payoneer account එකක් තිබිලා. මට ඕක අමතක වෙලා තිබ්බේ හෙනම පරණ එකක්, හරියට නොදන්න කාලේ හදපු එකක්. පස්සේ ආයේ එකක් 2018 වගේ හැදුවට පස්සේ තමයි කලින් එකක් තිබුනා කියලා මතක් වුනේ. Suspend කියලා ඒ mail එකට එකක් ආවම අර කලින් හදපු එකේ.

    පරණ එක closed හින්දා අලුත් එකට අවුලක් ලොකුවට වෙයි කියලා හිතුවෙත් නෑ හැබැයි.අලුතින් හදපු Account එකත් closed කියලා mail එකක් ආවා දවස් කීපෙකට කලින් පස්සේ mail කරා දෙපාරක් ආයේ දෙන්න බෑ ලු. Policy violation කියලා. හැබැයි violation එක මොකක්ද කියලා කියන්නෙත් නෑ. අරක තමයි case එක වෙන්න ඇත්තේ.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda

    ow 2k hadanna ba same ID walata
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ow 2k hadanna ba same ID walata
    මට අර පරණ එක අමතක වෙලා තිබ්බේ. Sorry.com ඉතින්. මොනවා කරන්න ද දැන්. ඔච්චර කල් අවුලක් වුනේ නෑ. හිටපු ගමන් කොහොම check වුණා ද දන්නේ නෑ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මට අර පරණ එක අමතක වෙලා තිබ්බේ. Sorry.com ඉතින්. මොනවා කරන්න ද දැන්. ඔච්චර කල් අවුලක් වුනේ නෑ. හිටපු ගමන් කොහොම check වුණා ද දන්නේ නෑ

    payoneer routine test යනවා. ලංකාවෙ account වලට. අපේ බූරු පක්කු නිකන් accounts හදල.
    පරණ IDs දල හදපු උන් අර අලුත් ID එහෙම හදාගනින්
    පරණ ID එක දෙන්න බෑ ආයෙ එවන්න කිව්වම. සිංහලෙන් තියන නිසා.