ඔන්න හා හා පුරා කියල සල්ලි ටික withdraw karanna puluwan wela thiyenawa mage palawenima eka. $52.00 තියෙනවා හෙට ගන්න පුළුවන්.
Payoneer එකකකුත් අලුතින් හදල Verified කරගෙන කොමර්ෂල් බෑන්ක් එකත් Add කරගත්ත.. මට තියෙනවා ප්‍රශ්න කීපයක්..
1:- Fiverr එකෙන් සල්ලි ඔක්කොම payoneer එකට දානකොට කියක් කැපෙනවද? First time නිසා දන්නේ නෑ($52.00 ගන්න හිතන් ඉන්නේ )
2:- Payoneer එකෙන් සල්ලි අපේ බැංකුවට යවද්දීත් සල්ලි කැපෙනවද?
3:- Payoneer එකෙන් සල්ලි Withdraw කරන්න පුළුවන් අවම ගානක් තියෙනවද ? ඒ කියද්ද ?
(දැනට තියෙන ගානෙන් සල්ලි කැපුනොත් ආයේ ඒකට අවම ගාන වෙනකන්ම් ගන්න බැරි වෙයිද ?)
4:- Fiverr එකෙන් වෙනම Option තියෙනවා දැක්ක bank Transfer කියල, එකෙන් සල්ලි ගත්තොත් ලොකු ගානක් කැපෙනවද ?
මේ ප්‍රශ්න ටිකට කවුරුහරි උත්තර ටිකක් දෙනවද? අලුත් අවුරුද්දේ සලකන්නම් පුළුවන් විදිහට....
මුල්ම වතාව නිසා මේක ගැන දැනගන්න අහන්නේ. පරණ ත්‍රෙඩ් නම් දැක්ක.. හරි පැහැදිලි උත්තරයක් මම දැක්කේ නෑ කවුරුවත් දීල තියෙනවා.....
එහෙනම් හැමෝමට සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

payoneer wala thiyenawa thoranna youtube eke blanna one tharam video thiyenawa