Fiverr Seller Plus වාසිය මොකක්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    මම දැක්කා සමහරු සබරක්‍රයිබ් කරලා තියනවා

    Fiverr Seller Plus වාසිය මොකක්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    coupon යවන්න පුලුවන්, අලුත් buyers ලට discount සෙට් කරන්න පුලුවන් , analytics වලට හොද view එකක් ගන්න පුලුවන්/ keywords වැඩ කරන හැටි වගේ , දවස් 7න් payment ගන්න පුලුවන්, help center එකෙන් priority දෙනවා කියල උන් කියනව ,
    තව buyers ලගේ past orders වල විස්තර බලන්න පුලුවන් / ඌ කොච්චර වියදම් කරන එකෙක් ද වගේ ඒවා ..
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    තව buyers ලගේ past orders වල විස්තර බලන්න පුලුවන්, 7න් payment ගන්න පුලුවන් me deka tamay mama nam wadiyen kamathi wasi 2 k, habay mage account eke orders adu wela anthimata minus balance ekak awith, dan zero wela inne
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    මට නම් දැනෙන වාසිය දවස් 7න් සල්ලි එන එක
    කී වර්ඩ් එක නම් මහ විකාරයක්
    අනික් ඔප්ෂන් එකක්වත් වැඩක් නෑ කියලා හිතෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    මට නම් දැනෙන වාසිය දවස් 7න් සල්ලි එන එක
    කී වර්ඩ් එක නම් මහ විකාරයක්
    අනික් ඔප්ෂන් එකක්වත් වැඩක් නෑ කියලා හිතෙනවා
    buyers ලගේ past details වටිනවා..
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    $19 eka gattot wasi monawada? danata orders enne nathi account ekakata aragena wadak weida
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    $19 eka gattot wasi monawada? danata orders enne nathi account ekakata aragena wadak weida
    ඉක්මනට සල්ලි ගන්න පුලුවන්
    coupons යවන්න පුලුවන්
    promotion දෙන්න පුලුවන්
    buyers ලගේ පරණ details බලන්න පුලුවන්.. උන් කොච්චර rate දෙන එකෙක්ද , කලින් කොච්චර වියදම් කරල තියනවද , කොච්චර ordrs දාල තියනවද වගේ ඒවා.
    තව keywords වගේ ඒවා චෙක් කරන්න පුලුවන්.
    තව එක එක දේවල් තියනව.

    තව seller plus එකෙන් අපේ gig promote කරන සින් එකකුත් තියනව. මට සමහර order වල වැටිලා තිය්ව්න seller plus promote වලින් ආපු order වගේ කතාවක්.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    ඉක්මනට සල්ලි ගන්න පුලුවන්
    coupons යවන්න පුලුවන්
    promotion දෙන්න පුලුවන්
    buyers ලගේ පරණ details බලන්න පුලුවන්.. උන් කොච්චර rate දෙන එකෙක්ද , කලින් කොච්චර වියදම් කරල තියනවද , කොච්චර ordrs දාල තියනවද වගේ ඒවා.
    තව keywords වගේ ඒවා චෙක් කරන්න පුලුවන්.
    තව එක එක දේවල් තියනව.

    තව seller plus එකෙන් අපේ gig promote කරන සින් එකකුත් තියනව. මට සමහර order වල වැටිලා තිය්ව්න seller plus promote වලින් ආපු order වගේ කතාවක්.
    mage danata masa kipeka idala orders na. ekai gannawada nadda baluwe. gig ekata promote ekak wadunoth nam watinawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    mage danata masa kipeka idala orders na. ekai gannawada nadda baluwe. gig ekata promote ekak wadunoth nam watinawa
    එහෙම අවුලක් නෑ . කරන්න පුලුවන්.
    හැබැයි ඕක ගන්නේ නැතුව උබ ලෙවල් එකක් තියනව නම් gig promote දාන්න පුලුවන් මුලින්.
    ඕකෙන් orders එන උන්ට වාසියක් තියනව.මුලින් orders ටිකක් අල්ලගන්න.
    ගිග් හරියට හදලද තියෙන්නේ පිලිවලට ලියල ?
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    එහෙම අවුලක් නෑ . කරන්න පුලුවන්.
    හැබැයි ඕක ගන්නේ නැතුව උබ ලෙවල් එකක් තියනව නම් gig promote දාන්න පුලුවන් මුලින්.
    ඕකෙන් orders එන උන්ට වාසියක් තියනව.මුලින් orders ටිකක් අල්ලගන්න.
    ගිග් හරියට හදලද තියෙන්නේ පිලිවලට ලියල ?
    orders muladi awa kipayak. ita passe orders awe na. ratings aduwen watilath na karapu orders walata.
    gig promote enne mona level ekenda?