buyers ලගේ past details වටිනවා..මට නම් දැනෙන වාසිය දවස් 7න් සල්ලි එන එක
කී වර්ඩ් එක නම් මහ විකාරයක්
අනික් ඔප්ෂන් එකක්වත් වැඩක් නෑ කියලා හිතෙනවා
ඉක්මනට සල්ලි ගන්න පුලුවන්$19 eka gattot wasi monawada? danata orders enne nathi account ekakata aragena wadak weida
mage danata masa kipeka idala orders na. ekai gannawada nadda baluwe. gig ekata promote ekak wadunoth nam watinawaඉක්මනට සල්ලි ගන්න පුලුවන්
coupons යවන්න පුලුවන්
promotion දෙන්න පුලුවන්
buyers ලගේ පරණ details බලන්න පුලුවන්.. උන් කොච්චර rate දෙන එකෙක්ද , කලින් කොච්චර වියදම් කරල තියනවද , කොච්චර ordrs දාල තියනවද වගේ ඒවා.
තව keywords වගේ ඒවා චෙක් කරන්න පුලුවන්.
තව එක එක දේවල් තියනව.
තව seller plus එකෙන් අපේ gig promote කරන සින් එකකුත් තියනව. මට සමහර order වල වැටිලා තිය්ව්න seller plus promote වලින් ආපු order වගේ කතාවක්.
එහෙම අවුලක් නෑ . කරන්න පුලුවන්.mage danata masa kipeka idala orders na. ekai gannawada nadda baluwe. gig ekata promote ekak wadunoth nam watinawa
orders muladi awa kipayak. ita passe orders awe na. ratings aduwen watilath na karapu orders walata.එහෙම අවුලක් නෑ . කරන්න පුලුවන්.
හැබැයි ඕක ගන්නේ නැතුව උබ ලෙවල් එකක් තියනව නම් gig promote දාන්න පුලුවන් මුලින්.
ඕකෙන් orders එන උන්ට වාසියක් තියනව.මුලින් orders ටිකක් අල්ලගන්න.
ගිග් හරියට හදලද තියෙන්නේ පිලිවලට ලියල ?
level 1වත් වෙන්න ඕනේ මම හිතන්නේ.orders muladi awa kipayak. ita passe orders awe na. ratings aduwen watilath na karapu orders walata.
gig promote enne mona level ekenda?
thanks machan. gig edit karala balanna ona ayelevel 1වත් වෙන්න ඕනේ මම හිතන්නේ.