Fiverr Test Help එකක් (කඩ්ඩ දන්න කෙනෙක්ගෙන්)

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචන්ලා මට fiverr එකේ english test ටික complete කරගන්න ඔනා.ඒත් මගෙ දැනුම එච්චරටම හොද නෑ.ගේමක් ගහගන බයර් එක්ක උනත් කතා කරලා ඔඩර් ටික ගන්නෙ.වෙලාවක් තියන කොල්ලෙක් ඉන්නවද teamviewer ඇවිත් මේක ගොඩ දාලා දෙන්න පුළුවන් කෙනෙක්.ලොකු උදව්වක් බන්.ගිග් ටික හිරවෙලා තියෙන්නෙ. rank වෙන්නෙම නෑ.​
     
    • Like
    Reactions: Nawwas

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    ගිග් රෑන්ක් වෙනවා කියනවා මචන්
    අපි ලෙවල් ටු වෙලත් කිසි ඕඩර් එකක් නැත්තේ එහෙනම් ටෙස්ට් කරන්නේ නැති නිසා වෙන්ටෑ නේද
     
    • Like
    Reactions: Lokka Bro

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අපි ලෙවල් ටු වෙලත් කිසි ඕඩර් එකක් නැත්තේ එහෙනම් ටෙස්ට් කරන්නේ නැති නිසා වෙන්ටෑ නේද
    Capture.png

    මමත් ලෙවල් 1 බන්.මටත් ඔඩර් නෑ දැන්.ගිග් ටිකත් ඩවුන් වෙලා තියෙන්නෙ.ඔය සීන් එක කීවෙ සුපිරියටම ෆයිවරේ ඉන්න එකෙක්​
     
    • Sad
    Reactions: Heshan Daminda

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    මචන්ලා මට fiverr එකේ english test ටික complete කරගන්න ඔනා.ඒත් මගෙ දැනුම එච්චරටම හොද නෑ.ගේමක් ගහගන බයර් එක්ක උනත් කතා කරලා ඔඩර් ටික ගන්නෙ.වෙලාවක් තියන කොල්ලෙක් ඉන්නවද teamviewer ඇවිත් මේක ගොඩ දාලා දෙන්න පුළුවන් කෙනෙක්.ලොකු උදව්වක් බන්.ගිග් ටික හිරවෙලා තියෙන්නෙ. rank වෙන්නෙම නෑ.​

    ඉංග්‍රීසී එක නම් ඔහොමත් පාස් වෙන්න ඕනී බන්. නැත්තන් අමාරුයි ඉස්සරහට යන්න.
    ඉංග්‍රීසියෙන්ම වනලා ඕක ගන්න බෑ බන්.
    උබ එකවුන්ට් එක හදලා වෙරිෆයිඩ් කරලා තියෙන්න ඕනී.
    හොද විස්තරයක් උබ ගැන දාලා තියෙන්නත් ඕනී..
    තව ඉස්සෙල්ලාම ජොබ් එක අරන් හොද ෆීඩ් බැක් එකක් වට්ට ගන්න ඕනී.
    ඊට පස්සේ දිගටම ජොබ්ස් එනවලු .
    ගොඩක් එවුන් කරන්නේ උන්ගේ යාලුවන්ගේ එකවුන්ට්ස් වලින් බොරුවට වැඩක් දුන්නා වගේ පෙන්නලා අලුත් එකවුන්ට් එකට පොසිටිව් තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් ෆීඩ්බැක් වට්ට ගන්න එකලු.

    මමත් උත්සාහා කරා බන් යාලුවෙක් එක්ක.ලොකු තරගයක් තියෙනවා ඔතන නවකයෙක්ට.
    පස්සේ නතර කර බන් උදව් ගන්න කවුරුවත් නෑ.
    දන්න එවුන් උදව් කරන්නේ උන්ගේ ලගින්ම ඉන්න අයට විතරයි.
     
    • Like
    Reactions: Lokka Bro

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඉංග්‍රීසී එක නම් ඔහොමත් පාස් වෙන්න ඕනී බන්. නැත්තන් අමාරුයි ඉස්සරහට යන්න.
    ඉංග්‍රීසියෙන්ම වනලා ඕක ගන්න බෑ බන්.
    උබ එකවුන්ට් එක හදලා වෙරිෆයිඩ් කරලා තියෙන්න ඕනී.
    හොද විස්තරයක් උබ ගැන දාලා තියෙන්නත් ඕනී..
    තව ඉස්සෙල්ලාම ජොබ් එක අරන් හොද ෆීඩ් බැක් එකක් වට්ට ගන්න ඕනී.
    ඊට පස්සේ දිගටම ජොබ්ස් එනවලු .
    ගොඩක් එවුන් කරන්නේ උන්ගේ යාලුවන්ගේ එකවුන්ට්ස් වලින් බොරුවට වැඩක් දුන්නා වගේ පෙන්නලා අලුත් එකවුන්ට් එකට පොසිටිව් තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් ෆීඩ්බැක් වට්ට ගන්න එකලු.

    මමත් උත්සාහා කරා බන් යාලුවෙක් එක්ක.ලොකු තරගයක් තියෙනවා ඔතන නවකයෙක්ට.
    පස්සේ නතර කර බන් උදව් ගන්න කවුරුවත් නෑ.
    දන්න එවුන් උදව් කරන්නේ උන්ගේ ලගින්ම ඉන්න අයට විතරයි.
    මගෙ රිවීව් අවුලක් නෑ මචෝ 5ම තියනවා.ලෙවල් 1 ඉන්නෙ.ඉස්සර වගේ ගිග් රෑන්ක් වෙන්නෙ නෑ මචන්.හොයලා බලද්දින් මේකත් හේතුවක් කීවා.ඒකයි කඩ්ඩ උපරිම කොල්ලෙක්ගෙන් හෙල්ප් එකක් ගන්න හොයන්නෙ​
     
    • Like
    Reactions: charitha2011

    එහෙම එකක් නෑ බන්. අලුත් උන්ට ඕඩර්ස් එනවා. මගේ රිවිව්ස් 265ක් තියෙනවා. ලෙවල් 2 ඒ වුනාට මාසෙට ඕඩර් 10ක් වත් නෑ. ඒ කියන්නේ ඩොලර් 5 කෑලි 10ක් වගේනේ උපරිම. මම මාස තුනක් විත්ද්රෝ නොකර හිටිය ඉලක්කම් තුනකට බැලන්ස් එක ගේන්න. එච්චරටම අඩුයි ඔකේ ඉන්කම් එක. මම අවුරුදු 5කට කලින් ෆයිවර් කියල දීලා දැන් උගේ ගිග් රෑන්ක් වෙලා. මම ඇහුවම කියන්නේ නෑ රෑන්ක් කරන විදිහ. වෙන එකෙක්ට කියල දීලා තිබ්බ. උන්ට වාසියක් නැත්තන් උන් කියල දෙන්නේ නෑ එහෙම.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    මගෙ රිවීව් අවුලක් නෑ මචෝ 5ම තියනවා.ලෙවල් 1 ඉන්නෙ.ඉස්සර වගේ ගිග් රෑන්ක් වෙන්නෙ නෑ මචන්.හොයලා බලද්දින් මේකත් හේතුවක් කීවා.ඒකයි කඩ්ඩ උපරිම කොල්ලෙක්ගෙන් හෙල්ප් එකක් ගන්න හොයන්නෙ​

    එකසෑම් එක කොහොම හරි පාස් වෙයන්.
    ගොඩක් වෙලාවට එකම ප්‍රශ්න උත්තර තියෙන්නේ , පොඩ්ඩක් අර Question නම්බර්ස් එහෙම මාරු කරලා තියෙනවා.
    ඕවා ඔක්කෝම ගුගල් , යූටිබ් එකේ තියෙනවා.
    උන් ඕවා සිස්ටම් වලින් බන් චෙක් කරන්නේ , ග්‍රැමර් එහෙම තිතටම බලනවා.
    ෆේල් උනොත් එකවුන්ට් එක ඉවරයි.

    මම Microworkers එක කරා කාලයක්.
    100$ කට වඩා හෙව්වා.පට්ට ලේසී ඒක ඒ කාලේ..
    පස්සේ ඒකටත් ඉංග්‍රීසි ටෙස්ට් දෙකක් එව්වා.
    ඒකේ හොද නරක ප්‍රොෆයිල් එකෙන් පෙන්න්නවා කස්ටර්මර්ට.
    පරිගනක සම්බන්ද එක පාස්. ඉංග්‍රීසී එක ෆේල් උනා.
    රචනාවක් ලියන්න තිබ්බේ වචන 400 ක , ලිව්වට ග්‍රැමර් අවුල් කියලා කෙලෙව්වා.
    ඉංග්‍රීසී ෆෙල් නිසා ජොබ්ස් නැති උනා.. අපරාදේ.

    උන් දැන් හොදම එවුන් ටික ‍තෝරලා ගන්න සීන් එකක් තියෙනවා.
    ඒ කියන්නේ නෙගටිව් ෆීඩ්බැක් නෝඑන විදිහට වැඩ කරව ගන්න.
    ‍ෆිවර් එකත් එහෙමයි.
     
    • Sad
    Reactions: Lokka Bro

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    එහෙම එකක් නෑ බන්. අලුත් උන්ට ඕඩර්ස් එනවා. මගේ රිවිව්ස් 265ක් තියෙනවා. ලෙවල් 2 ඒ වුනාට මාසෙට ඕඩර් 10ක් වත් නෑ. ඒ කියන්නේ ඩොලර් 5 කෑලි 10ක් වගේනේ උපරිම. මම මාස තුනක් විත්ද්රෝ නොකර හිටිය ඉලක්කම් තුනකට බැලන්ස් එක ගේන්න. එච්චරටම අඩුයි ඔකේ ඉන්කම් එක. මම අවුරුදු 5කට කලින් ෆයිවර් කියල දීලා දැන් උගේ ගිග් රෑන්ක් වෙලා. මම ඇහුවම කියන්නේ නෑ රෑන්ක් කරන විදිහ. වෙන එකෙක්ට කියල දීලා තිබ්බ. උන්ට වාසියක් නැත්තන් උන් කියල දෙන්නේ නෑ එහෙම.

    මම අලුතෙනුත් ගිග් ගැහුවා බන්.තිබුනු ඒවත් ඩවුන් උනා.හේතුව හිතාගන්න බෑ බන්.මේ මාසෙටම 10 කෑලි දෙකක් විතරයි කරගත්තෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මචන්ලා මට fiverr එකේ english test ටික complete කරගන්න ඔනා.ඒත් මගෙ දැනුම එච්චරටම හොද නෑ.ගේමක් ගහගන බයර් එක්ක උනත් කතා කරලා ඔඩර් ටික ගන්නෙ.වෙලාවක් තියන කොල්ලෙක් ඉන්නවද teamviewer ඇවිත් මේක ගොඩ දාලා දෙන්න පුළුවන් කෙනෙක්.ලොකු උදව්වක් බන්.ගිග් ටික හිරවෙලා තියෙන්නෙ. rank වෙන්නෙම නෑ.​
    කරන්න බෑ අහුවෙනවා. අඩුගානෙ මවුස් එක බ්‍රවුසර් එකෙන් පිට ගියොත් ෆේල්
     
    • Like
    Reactions: Lokka Bro

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කරන්න බෑ අහුවෙනවා. අඩුගානෙ මවුස් එක බ්‍රවුසර් එකෙන් පිට ගියොත් ෆේල්
    ඔව්.ටීම්වීවර් ලොග් වෙලා උටමයි බ්‍රවුසරේ ඔපන් කරගන කරන්න වෙන්නෙ බන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අඩෝ මට ට්‍රෙස්ට් ගන්න දෙන්නේ නෑනේ. ක්ලික් කලාට ක්ලික් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Lokka Bro

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩෝ මට ට්‍රෙස්ට් ගන්න දෙන්නේ නෑනේ. ක්ලික් කලාට ක්ලික් වෙන්නේ නෑ.
    මටත් දැන් ක්ලික් උනේ බන් ඒක.මම CS එකෙන් ඇහුවා.බලමු උන් මොකක්ද කියන්නෙ කියලා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    prashna mekata screenshot danna barida? ethakota uththare copy paste karanna plwnne
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    prashna mekata screenshot danna barida? ethakota uththare copy paste karanna plwnne
    බෑ මචන්.ටෙස්ට් එක ගත්තට පස්සෙ වින්ඩෝ එක ක්ලොස් කරන්න.වෙන වින්ඩෝ එකකට යන්න කිසි දෙයක් බෑ.ඒකෙම ඉන්න ඔනා