ගිග් රෑන්ක් වෙනවා කියනවා මචන්ඒකෙ ටෙස්ට් කලාම ගිග් ලිස්ට් වෙනවද බන්
අපි ලෙවල් ටු වෙලත් කිසි ඕඩර් එකක් නැත්තේ එහෙනම් ටෙස්ට් කරන්නේ නැති නිසා වෙන්ටෑ නේදගිග් රෑන්ක් වෙනවා කියනවා මචන්
අපි ලෙවල් ටු වෙලත් කිසි ඕඩර් එකක් නැත්තේ එහෙනම් ටෙස්ට් කරන්නේ නැති නිසා වෙන්ටෑ නේද
මචන්ලා මට fiverr එකේ english test ටික complete කරගන්න ඔනා.ඒත් මගෙ දැනුම එච්චරටම හොද නෑ.ගේමක් ගහගන බයර් එක්ක උනත් කතා කරලා ඔඩර් ටික ගන්නෙ.වෙලාවක් තියන කොල්ලෙක් ඉන්නවද teamviewer ඇවිත් මේක ගොඩ දාලා දෙන්න පුළුවන් කෙනෙක්.ලොකු උදව්වක් බන්.ගිග් ටික හිරවෙලා තියෙන්නෙ. rank වෙන්නෙම නෑ.
ඉංග්‍රීසී එක නම් ඔහොමත් පාස් වෙන්න ඕනී බන්. නැත්තන් අමාරුයි ඉස්සරහට යන්න.
ඉංග්‍රීසියෙන්ම වනලා ඕක ගන්න බෑ බන්.
උබ එකවුන්ට් එක හදලා වෙරිෆයිඩ් කරලා තියෙන්න ඕනී.
හොද විස්තරයක් උබ ගැන දාලා තියෙන්නත් ඕනී..
තව ඉස්සෙල්ලාම ජොබ් එක අරන් හොද ෆීඩ් බැක් එකක් වට්ට ගන්න ඕනී.
ඊට පස්සේ දිගටම ජොබ්ස් එනවලු .
ගොඩක් එවුන් කරන්නේ උන්ගේ යාලුවන්ගේ එකවුන්ට්ස් වලින් බොරුවට වැඩක් දුන්නා වගේ පෙන්නලා අලුත් එකවුන්ට් එකට පොසිටිව් තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් ෆීඩ්බැක් වට්ට ගන්න එකලු.
මමත් උත්සාහා කරා බන් යාලුවෙක් එක්ක.ලොකු තරගයක් තියෙනවා ඔතන නවකයෙක්ට.
පස්සේ නතර කර බන් උදව් ගන්න කවුරුවත් නෑ.
දන්න එවුන් උදව් කරන්නේ උන්ගේ ලගින්ම ඉන්න අයට විතරයි.
එහෙම එකක් නෑ බන්. අලුත් උන්ට ඕඩර්ස් එනවා. මගේ රිවිව්ස් 265ක් තියෙනවා. ලෙවල් 2 ඒ වුනාට මාසෙට ඕඩර් 10ක් වත් නෑ. ඒ කියන්නේ ඩොලර් 5 කෑලි 10ක් වගේනේ උපරිම. මම මාස තුනක් විත්ද්රෝ නොකර හිටිය ඉලක්කම් තුනකට බැලන්ස් එක ගේන්න. එච්චරටම අඩුයි ඔකේ ඉන්කම් එක. මම අවුරුදු 5කට කලින් ෆයිවර් කියල දීලා දැන් උගේ ගිග් රෑන්ක් වෙලා. මම ඇහුවම කියන්නේ නෑ රෑන්ක් කරන විදිහ. වෙන එකෙක්ට කියල දීලා තිබ්බ. උන්ට වාසියක් නැත්තන් උන් කියල දෙන්නේ නෑ එහෙම.ඉංග්‍රීසී එක නම් ඔහොමත් පාස් වෙන්න ඕනී බන්. නැත්තන් අමාරුයි ඉස්සරහට යන්න.
ඉංග්‍රීසියෙන්ම වනලා ඕක ගන්න බෑ බන්.
උබ එකවුන්ට් එක හදලා වෙරිෆයිඩ් කරලා තියෙන්න ඕනී.
හොද විස්තරයක් උබ ගැන දාලා තියෙන්නත් ඕනී..
තව ඉස්සෙල්ලාම ජොබ් එක අරන් හොද ෆීඩ් බැක් එකක් වට්ට ගන්න ඕනී.
ඊට පස්සේ දිගටම ජොබ්ස් එනවලු .
ගොඩක් එවුන් කරන්නේ උන්ගේ යාලුවන්ගේ එකවුන්ට්ස් වලින් බොරුවට වැඩක් දුන්නා වගේ පෙන්නලා අලුත් එකවුන්ට් එකට පොසිටිව් තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් ෆීඩ්බැක් වට්ට ගන්න එකලු.
මමත් උත්සාහා කරා බන් යාලුවෙක් එක්ක.ලොකු තරගයක් තියෙනවා ඔතන නවකයෙක්ට.
පස්සේ නතර කර බන් උදව් ගන්න කවුරුවත් නෑ.
දන්න එවුන් උදව් කරන්නේ උන්ගේ ලගින්ම ඉන්න අයට විතරයි.
මගෙ රිවීව් අවුලක් නෑ මචෝ 5ම තියනවා.ලෙවල් 1 ඉන්නෙ.ඉස්සර වගේ ගිග් රෑන්ක් වෙන්නෙ නෑ මචන්.හොයලා බලද්දින් මේකත් හේතුවක් කීවා.ඒකයි කඩ්ඩ උපරිම කොල්ලෙක්ගෙන් හෙල්ප් එකක් ගන්න හොයන්නෙ
එහෙම එකක් නෑ බන්. අලුත් උන්ට ඕඩර්ස් එනවා. මගේ රිවිව්ස් 265ක් තියෙනවා. ලෙවල් 2 ඒ වුනාට මාසෙට ඕඩර් 10ක් වත් නෑ. ඒ කියන්නේ ඩොලර් 5 කෑලි 10ක් වගේනේ උපරිම. මම මාස තුනක් විත්ද්රෝ නොකර හිටිය ඉලක්කම් තුනකට බැලන්ස් එක ගේන්න. එච්චරටම අඩුයි ඔකේ ඉන්කම් එක. මම අවුරුදු 5කට කලින් ෆයිවර් කියල දීලා දැන් උගේ ගිග් රෑන්ක් වෙලා. මම ඇහුවම කියන්නේ නෑ රෑන්ක් කරන විදිහ. වෙන එකෙක්ට කියල දීලා තිබ්බ. උන්ට වාසියක් නැත්තන් උන් කියල දෙන්නේ නෑ එහෙම.
කරන්න බෑ අහුවෙනවා. අඩුගානෙ මවුස් එක බ්‍රවුසර් එකෙන් පිට ගියොත් ෆේල්මචන්ලා මට fiverr එකේ english test ටික complete කරගන්න ඔනා.ඒත් මගෙ දැනුම එච්චරටම හොද නෑ.ගේමක් ගහගන බයර් එක්ක උනත් කතා කරලා ඔඩර් ටික ගන්නෙ.වෙලාවක් තියන කොල්ලෙක් ඉන්නවද teamviewer ඇවිත් මේක ගොඩ දාලා දෙන්න පුළුවන් කෙනෙක්.ලොකු උදව්වක් බන්.ගිග් ටික හිරවෙලා තියෙන්නෙ. rank වෙන්නෙම නෑ.
ඔව්.ටීම්වීවර් ලොග් වෙලා උටමයි බ්‍රවුසරේ ඔපන් කරගන කරන්න වෙන්නෙ බන්කරන්න බෑ අහුවෙනවා. අඩුගානෙ මවුස් එක බ්‍රවුසර් එකෙන් පිට ගියොත් ෆේල්
මටත් දැන් ක්ලික් උනේ බන් ඒක.මම CS එකෙන් ඇහුවා.බලමු උන් මොකක්ද කියන්නෙ කියලාඅඩෝ මට ට්‍රෙස්ට් ගන්න දෙන්නේ නෑනේ. ක්ලික් කලාට ක්ලික් වෙන්නේ නෑ.
බෑ මචන්.ටෙස්ට් එක ගත්තට පස්සෙ වින්ඩෝ එක ක්ලොස් කරන්න.වෙන වින්ඩෝ එකකට යන්න කිසි දෙයක් බෑ.ඒකෙම ඉන්න ඔනාprashna mekata screenshot danna barida? ethakota uththare copy paste karanna plwnne
මේක බලාගෙන කොලේක ලියාගන්න තමා වෙන්නේ