මේ ටික shuffle කරලවත් එන්නේ නැද්ද බන්okama enne nane ithin kohomath.
මේ ටික shuffle කරලවත් එන්නේ නැද්ද බන්okama enne nane ithin kohomath.
නෑ නෑ . එහෙම නෙවෙයි. ඔය වගේ එක video ටිකක් බලපං. එතකොට ඔය හැම එකේම අහන එකම වගේ sections ටිකකින්. ඒ grammar patterns ටික පොඩ්ඩක් බලන්න . ඒවම තමයි අහන්නේ ඉතින්. මම නම් ඕවා එකක්වත් කරේ නෑ බන් තාමමේක බලාගෙන කොලේක ලියාගන්න තමා වෙන්නේ
මේ ටික shuffle කරලවත් එන්නේ නැද්ද බන්
database එක වෙනස් කරනකන් එකම ප්රශ්න තමයි බන් එන්නේ. ටිකක් වෙනස් වෙයි එක එකාට.. ඔය වගේ තව video එකක් අරන් බැලුවොත් තේරෙනවා 2020 වගේ, ඒවමයි අහල තියෙන්නේ කියලා .mata fiverr account ekak wath na bn nikam kiwwe ithin oya widihe online test ekaka ehema hama welema ekama Questionaire enne nane
database එක වෙනස් කරනකන් එකම ප්රශ්න තමයි බන් එන්නේ. ටිකක් වෙනස් වෙයි එක එකාට.. ඔය වගේ තව video එකක් අරන් බැලුවොත් තේරෙනවා 2020 වගේ, ඒවමයි අහල තියෙන්නේ කියලා .

තේරුමක් නෑ.ප්රශ්න වෙනස් වෙනවා බන්.මම ඔක තමයි මුලින්ම ට්රයි කෙරුවෙ.දෙපාරයි ගන්න පුළුවන්.දෙපාරම කරගන්න බැරි උනොත් කෙලවෙනවාමේක බලාගෙන කොලේක ලියාගන්න තමා වෙන්නේ
තේරුමක් නෑ.ප්රශ්න වෙනස් වෙනවා බන්.මම ඔක තමයි මුලින්ම ට්රයි කෙරුවෙ.දෙපාරයි ගන්න පුළුවන්.දෙපාරම කරගන්න බැරි උනොත් කෙලවෙනවා
ආහ් එල.මම ඒක දැන් දැක්කෙYou can only take a test twice in 3 months. @noyonmoni first time fail no matter you can give it after 24 hr. But after that you can take the test after 3 month.
3 months walin puluwanlu aayeth 2 times
ආහ් එල.මම ඒක දැන් දැක්කෙ
ඔව් බන්. 20 sep කෙරුවෙ.අද ට්රයි කෙරුවා ආපහු ගන්න.ගන්න බෑ.ඒ ගමන CS එකෙන් ඇහුවා.බලමු මොකද කියන්නෙ කියලා1st time karala 24 hrs giyada
ඔව් බන්. 20 sep කෙරුවෙ.අද ට්රයි කෙරුවා ආපහු ගන්න.ගන්න බෑ.ඒ ගමන CS එකෙන් ඇහුවා.බලමු මොකද කියන්නෙ කියලා