Fiverr Test Help එකක් (කඩ්ඩ දන්න කෙනෙක්ගෙන්)

dilann

Well-known member
  • Jul 6, 2018
    67,418
    166,813
    113
    එකමත් එක රටක
    මේක බලාගෙන කොලේක ලියාගන්න තමා වෙන්නේ
    නෑ නෑ . එහෙම නෙවෙයි. ඔය වගේ එක video ටිකක් බලපං. එතකොට ඔය හැම එකේම අහන එකම වගේ sections ටිකකින්. ඒ grammar patterns ටික පොඩ්ඩක් බලන්න . ඒවම තමයි අහන්නේ ඉතින්. මම නම් ඕවා එකක්වත් කරේ නෑ බන් තාම 🙃 එහෙම කිසි effect එකක් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,418
    166,813
    113
    එකමත් එක රටක
    mata fiverr account ekak wath na bn nikam kiwwe ithin oya widihe online test ekaka ehema hama welema ekama Questionaire enne nane
    database එක වෙනස් කරනකන් එකම ප්‍රශ්න තමයි බන් එන්නේ. ටිකක් වෙනස් වෙයි එක එකාට.. ඔය වගේ තව video එකක් අරන් බැලුවොත් තේරෙනවා 2020 වගේ, ඒවමයි අහල තියෙන්නේ කියලා .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    database එක වෙනස් කරනකන් එකම ප්‍රශ්න තමයි බන් එන්නේ. ටිකක් වෙනස් වෙයි එක එකාට.. ඔය වගේ තව video එකක් අරන් බැලුවොත් තේරෙනවා 2020 වගේ, ඒවමයි අහල තියෙන්නේ කියලා .

    hmm
    mage tw software eka na nathnam try karala balanna thibba op ge account eken :D
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මේක බලාගෙන කොලේක ලියාගන්න තමා වෙන්නේ
    තේරුමක් නෑ.ප්‍රශ්න වෙනස් වෙනවා බන්.මම ඔක තමයි මුලින්ම ට්‍රයි කෙරුවෙ.දෙපාරයි ගන්න පුළුවන්.දෙපාරම කරගන්න බැරි උනොත් කෙලවෙනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    තේරුමක් නෑ.ප්‍රශ්න වෙනස් වෙනවා බන්.මම ඔක තමයි මුලින්ම ට්‍රයි කෙරුවෙ.දෙපාරයි ගන්න පුළුවන්.දෙපාරම කරගන්න බැරි උනොත් කෙලවෙනවා

    You can only take a test twice in 3 months. @noyonmoni first time fail no matter you can give it after 24 hr. But after that you can take the test after 3 month.

    3 months walin puluwanlu aayeth 2 times

    and 1st eka karala 24hr yanna one aye try karanna
     
    • Like
    Reactions: Lokka Bro

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    ehema rank wen na bn test kra kiyala. ehnm ape 1st page enna one okkm gig. mn gdk test kraa -_- profile ekat hdai hbai cosmetics :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔව් බන්. 20 sep කෙරුවෙ.අද ට්‍රයි කෙරුවා ආපහු ගන්න.ගන්න බෑ.ඒ ගමන CS එකෙන් ඇහුවා.බලමු මොකද කියන්නෙ කියලා

    ela ela