Fiverr Tips and Tricks for 2019

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    (තව දෙයක් කියන්න ඔනෙ. වෙන කාගෙවත් ඒවා ජීවිතේටවත් කොපි කර්ලා උස්සලා දාන්න එපා. ගොඩ යන්න බෑ මචන්ලා):yes::yes:

    මේක නම් සිරා කතාව. තමන්ගේම කියල යුනික් ගිග් එකක් දාපන්. ටික කාලයක් ගිහින් හරි ඕඩර් එනවා. අත්දැකීමෙන් කියන්නේ. මම දැන් දාල තියෙන ගිග් එක හෙනම සරල දෙයක් එත් සතියකට ඕඩර් දෙකක් විටර එනවා.[/QUOTE]

    ආදරෙයි ආදරෙයි :love::love:
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    Oya widiyata thamai godak ayata penne :P
    Tshirt gigz on the way :rofl:

    idiriyedi watena threads,

    1.Tshirt order ekak awa kohomada karanne
    2. Mata fiverr Mula idan kiyadenna kawuruhari
    3. Hena kuhakayo set ekak elakiri eke inne
    4. Tshirt gig 1k damma thama order ekakwat na ne
    5. order ekak sub denu labe $2k dennam
    6. Order eka karaganna bari una dan mata BR penne na
    7. Fake review keeyak oneda positive karaganna
    8. Account ekata kela una fake danna gihin
    9. Fiverr mata hariyan na, eka boru wedak.
    10. How to earn money on fiverr---> channel ekata subscribe karanna yaluwane man maseta laksha ganak hoyapu widiya kiyanna.

    fiverr life cycle in elakiri:rofl:

    හ්ම්ම් එහෙම තමයි ම්චො. අපි හැමොම හිතන විදිය වෙනස්නෙ.
    :love::love::yes:
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    Order num enawa ekakwath karaganna bee bun:sorry::sorry:

    එහෙම කරගන්න බැරි තරම් ඔර්ඩර් එනවනම් වෙන කාටහරි acnt password දීලා කරන්න කියන්න. ඔයා ඒකෙන් කොමිශන් එකක් ගන්න.
    සල්ලි withdraw කරන acnts වල පාස්වර්ඩ් ඔයා තියාගන්න. එහෙම කරන්න පුලුවන් නේද? Just an option :rolleyes::rolleyes::yes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක නම් සිරා කතාව. තමන්ගේම කියල යුනික් ගිග් එකක් දාපන්. ටික කාලයක් ගිහින් හරි ඕඩර් එනවා. අත්දැකීමෙන් කියන්නේ. මම දැන් දාල තියෙන ගිග් එක හෙනම සරල දෙයක් එත් සතියකට ඕඩර් දෙකක් විටර එනවා.

    ඒක සහතික ඇත්ත. තමන්ට තියෙන ස්කිල්ස්වලින් මොන වගේ සර්විසස්ද දෙන්න පුලුවන් කියලා හොදට කල්පනා කලොත් හොද යුනික් ගිග්ස් ටිකක් හදාගන්න පුලුවන්. :yes:
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචංල gig එකේ video එක දවස් 3කට සැරයක් වගේ update කලොත් gig එක list එකෙන් අයින් වෙනවද?
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    මචංල gig එකේ video එක දවස් 3කට සැරයක් වගේ update කලොත් gig එක list එකෙන් අයින් වෙනවද?

    මට හිතෙන විදියටනම් එහෙම නැතුව ඇති :confused: