Fiverr to payoneer Bank HELP

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    1,782
    643
    113
    30
    Srilanka
    Hi,
    last 11th mang fiverr idan payoneer bank transfer demma
    (See Screenshot)
    1. kawwd meka bank ekata enne? den dawas 6y
    2. Payoneer ekin mage COM bank connect karala tiyane, den meka kelinma enne mage bank ekata da?
    3. me mage parana payoneer account eka, issara Card use kare, me screen shot ekin USD kiyala balance ekin ne, eka problem da?

    1673926159273.png
     
    Attachments

    • 1673924936882.png
      1673924936882.png
      13.5 KB · Views: 41
    Last edited:
    • Like
    Reactions: 2osama and hks1994

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    1,782
    643
    113
    30
    Srilanka
    email ekak mokakhari awith da balapan additional verification monawahari illala? ehema nathnam customer support (payoneer) contact karapan.
    mail mokuth aw ne, balamu customer care ekata katha karala..
    meka parana account eka (godak kal pavichi kara ne), issera pavichi kare payoneer master card haraha.
    me para thamai bank transfer karanne..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,733
    1
    62,389
    113
    30
    Kalutara
    USD බැලන්ස් එක පෙන්නන්න අකවුන්ට් එකක් තියෙන්න එපැයි. ඒක නැති නිසාද දන්නෙ නෑ එන්නෙ නැත්තෙ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,338
    2,655
    113
    -In Darkness-
    Verify කරාද License එකක් දාලා? එහෙම නැත්තම් ඕක ඔහොම වෙනවා. මාත් වෙරිෆයි නොකර මුලින් මුලින් ගත්තා. පස්සේ ඔහොම Dollar ටිකක් වැඩි ගාණක් විත්ඩ්‍රෝ කරද්දි ඔය විදියටම පෙන්ඩින් තිබ්බා. සල්ලි එහෙන් එවලා ඒත් මට USD Balance එකේ පෙන්නන්නේ නෑ Incoming Transaction කියලා තියෙනවා විතරයි. ඉහින් කනින් දාඩිය දාගෙන එද්දි නිකමට Payoneer Notification බැලුවම දැක්කේ මුන් Verification Request කරලා තියෙනවා. License එකේ 4ටෝ එකක් දාලා පැයක් වගේ ඇතුලට වෙරිෆයි වෙලා සල්ලි ටික ආවා.
     
    • Like
    Reactions: super077 and S_M_S

    account verify karanne kohameda? verify una kiyala den kohamada danne...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,338
    2,655
    113
    -In Darkness-
    account verify karanne kohameda? verify una kiyala den kohamada danne...
    උඩ දකුණු පැත්තේ Account Icon එක ක්ලික් කරලා සෙටින්ස් පලයන්. ඒකේ ඇති Verification Center කියලා. ඒකට ගියාම උඹේ Requested යටතේ ඇති ඇවිල්ලා Proof දෙන්න. ඒවා සබ්මිට් කරන්න.
     
    • Like
    Reactions: ruvi777cute