උඩ දකුණු පැත්තේ Account Icon එක ක්ලික් කරලා සෙටින්ස් පලයන්. ඒකේ ඇති Verification Center කියලා. ඒකට ගියාම උඹේ Requested යටතේ ඇති ඇවිල්ලා Proof දෙන්න. ඒවා සබ්මිට් කරන්න.
උඩ දකුණු පැත්තේ Account Icon එක ක්ලික් කරලා සෙටින්ස් පලයන්. ඒකේ ඇති Verification Center කියලා. ඒකට ගියාම උඹේ Requested යටතේ ඇති ඇවිල්ලා Proof දෙන්න. ඒවා සබ්මිට් කරන්න.
උඹ වේරිෆයිඩ් නේද? උන්ගේ ලයිව් චැට් එකක් තියෙනවා. ඒකට විස්තරේ කියපන් ඩීටේල් එක්ක. උන් එවෙලෙම ඕක ගැන බලනවා. දවස් 6ක් නම් යන්න විදියක් නෑ බං. සෙනික එනවා.
ok ill try,උඹ වේරිෆයිඩ් නේද? උන්ගේ ලයිව් චැට් එකක් තියෙනවා. ඒකට විස්තරේ කියපන් ඩීටේල් එක්ක. උන් එවෙලෙම ඕක ගැන බලනවා. දවස් 6ක් නම් යන්න විදියක් නෑ බං. සෙනික එනවා.
did, said to wait another 48hrs, seems like the process on review, ill will update the scenario asapcontact Payoneer customer service
customer chat ekk demma, mage case eka den priority dala tiyane.. heta anida balala aye contact karanna onePayoneer එකෙන් මොනවද කිව්වෙ?