මම මේ ටිකේ මගෙ day job එක වෙන රීසර්ච් කීපයක් යම් කාලෙකට නැවතිල තියෙන නිසාත්, ඒවට ලැබෙන වේතනයෙ පොඩිකප්පාදුවක් තියෙන නිසාත් ලැබුන මාස කීපයක විරාමය ෆ්‍රී ලාන්සින් වැඩකට යොදවන්න හිතුන. කිරියෙ මේ ගැන අත්දැකීම් බහුලඅය ඉන්නව වගේ දැනෙන නිසා මේකෙන්ම පොඩි මත විමසීමක් කරන්න හිතුන.
දැනගන්න අවශ්‍ය මේකයි...පහත දක්වල තියෙන මගෙ technical skills ටිකත් සළකා බලල මෙතෙක් customer reviews නැති virgin seller කෙනෙක්ට ලේසියෙන් පටන් ගන්න පුලුවන් gigs මොනවද කියන එක ගැන ඔපීනියන් එකක් දෙන්න පුලුවන් නම් ස්තූතිවන්ත වෙනව.
Basic outline of skills:
රට අල්ලන්ඩ තරම් ගාණක් මුලින් හොයනව වගේ හීන නම් නෑ. එක පාරම ගිග්ස් හම්බ නොවෙන බවත් දන්නව. මට මේ මොහොතෙ Fiverr/Upworks වල තත්ත්වය දැනගන්න සහ යන පැත්ත තීරණය කරගන්නයි අවශ්‍යය. ඒවයෙ ඉන්න උන්මනෙ සීන් එක දන්නෙ, ඒකයි කිරියෙම දාන්න හිතුවෙ.

- Photoshop/Illustrator ගැන හොඳ ෆැමීලියැරිටි එකක්. Brochures, bills, cards etc. වගේ වෙක්ටර් ග්‍රැෆික්ස් අවශ්‍යවෙන දේවල් කැත නැතුව හදාගත්තැකි. හැබැයි ඇත්තටම මම කොච්චර ක්‍රියේටිව්ද කියන එක මම දන්නෙ නෑ, clients ල එක්ක කලින් වැඩ කරල නැති නිසා.
- Python, C++, JS with React frontend, ලැන්ග්වේජස් වල අත්දැකීම. මුල් දෙකේ නම් ගොඩක්ම scientific programming සහ data analysis වලට තමා නැඹුරුව.
- Physics/Engineering අධ්‍යයන ක්ෂේත්‍ර වල technical රිපෝර්ට්ස් ලියල තිබීමෙ පළපුරුද්ද (මේක දැම්මෙ content writing ගිග්ස් වල තත්ත්වෙ උඹලගෙන් දැනගන්නත් එක්කම).
- Solidworks වල මිකැනිකල් ඩිසයිනින්ග් ගැනත් එක්ස්පීරියන්ස් තියෙනව.