Fiverr/Upworks ගැන ඔපීනියන් විමසීමක්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,799
    9,185
    113
    මම මේ ටිකේ මගෙ day job එක වෙන රීසර්ච් කීපයක් යම් කාලෙකට නැවතිල තියෙන නිසාත්, ඒවට ලැබෙන වේතනයෙ පොඩිකප්පාදුවක් තියෙන නිසාත් ලැබුන මාස කීපයක විරාමය ෆ්‍රී ලාන්සින් වැඩකට යොදවන්න හිතුන. කිරියෙ මේ ගැන අත්දැකීම් බහුලඅය ඉන්නව වගේ දැනෙන නිසා මේකෙන්ම පොඩි මත විමසීමක් කරන්න හිතුන.

    දැනගන්න අවශ්‍ය මේකයි...පහත දක්වල තියෙන මගෙ technical skills ටිකත් සළකා බලල මෙතෙක් customer reviews නැති virgin seller කෙනෙක්ට ලේසියෙන් පටන් ගන්න පුලුවන් gigs මොනවද කියන එක ගැන ඔපීනියන් එකක් දෙන්න පුලුවන් නම් ස්තූතිවන්ත වෙනව.

    Basic outline of skills:

    1. Photoshop/Illustrator ගැන හොඳ ෆැමීලියැරිටි එකක්. Brochures, bills, cards etc. වගේ වෙක්ටර් ග්‍රැෆික්ස් අවශ්‍යවෙන දේවල් කැත නැතුව හදාගත්තැකි. හැබැයි ඇත්තටම මම කොච්චර ක්‍රියේටිව්ද කියන එක මම දන්නෙ නෑ, clients ල එක්ක කලින් වැඩ කරල නැති නිසා.
    2. Python, C++, JS with React frontend, ලැන්ග්වේජස් වල අත්දැකීම. මුල් දෙකේ නම් ගොඩක්ම scientific programming සහ data analysis වලට තමා නැඹුරුව.
    3. Physics/Engineering අධ්‍යයන ක්ෂේත්‍ර වල technical රිපෝර්ට්ස් ලියල තිබීමෙ පළපුරුද්ද (මේක දැම්මෙ content writing ගිග්ස් වල තත්ත්වෙ උඹලගෙන් දැනගන්නත් එක්කම).
    4. Solidworks වල මිකැනිකල් ඩිසයිනින්ග් ගැනත් එක්ස්පීරියන්ස් තියෙනව.

    රට අල්ලන්ඩ තරම් ගාණක් මුලින් හොයනව වගේ හීන නම් නෑ. එක පාරම ගිග්ස් හම්බ නොවෙන බවත් දන්නව. මට මේ මොහොතෙ Fiverr/Upworks වල තත්ත්වය දැනගන්න සහ යන පැත්ත තීරණය කරගන්නයි අවශ්‍යය. ඒවයෙ ඉන්න උන්මනෙ සීන් එක දන්නෙ, ඒකයි කිරියෙම දාන්න හිතුවෙ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අප්වර්ක් එකේ නං ඉස්සෙල්ලම එකවුන්ට් එක හදල approve කරගෙන verify කරගනින්. නැත්තන් ජොබ් apply කරන්න බෑ. අලුත් ID එකක් හරි, driving licence එක හරි ඕන. මුණ, නම, ලිපිනය, ID නොම්බරේ පැහැදිලිව තියෙන්න ඕන. ඔක්කොම හරි නං උන් video call එකක් ගනී verification එකට.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,799
    9,185
    113
    graphics, solid works walin patna ganin machan. Rata allanna wada krapn. ;)
    අදහසට තෑන්ක්ස්.

    කේස් එක මේකයි මචන්...solidworks වලින් ඇකඩමික් වැඩවලට ටිකක් detailed ප්‍රොජෙක්ට්ස් කරල තිබ්බට හිතට 100% comfortable දෙයක් නෙවේ වගේ. ඒත් මම සළකල බලන්නම් රික්වෙස්ට්ස් දාන්න ඔය පැත්තෙන්.

    උඹට vector graphics ගැන එක්ස්පීරියන්ස් තියෙනවනම් කොහොමද ඒකෙ තත්ත්වෙ? Overthink නොකර රික්වෙස්ට්ස් දාන එක රෙකමන්ඩ් කරනවද?

    bump.dan mokakda karana job eka?

    මම මේ ටිකේ post-doc කෙනෙක් විදිහට වැඩකරන්නෙ මචං.

    අප්වර්ක් එකේ නං ඉස්සෙල්ලම එකවුන්ට් එක හදල approve කරගෙන verify කරගනින්. නැත්තන් ජොබ් apply කරන්න බෑ. අලුත් ID එකක් හරි, driving licence එක හරි ඕන. මුණ, නම, ලිපිනය, ID නොම්බරේ පැහැදිලිව තියෙන්න ඕන. ඔක්කොම හරි නං උන් video call එකක් ගනී verification එකට.

    පෙන්ඩින්ග් තවම...මම දන්නෙ නෑ අපෲව් වෙයිද කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,857
    113
    එකමත් එක රටක
    උඹට vector graphics ගැන එක්ස්පීරියන්ස් තියෙනවනම් කොහොමද ඒකෙ තත්ත්වෙ? Overthink නොකර රික්වෙස්ට්ස් ටිකක් දාන එක රෙකමන්ඩ් කරනවද?
    uba ahanne buyer request ganada ? :confused:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,799
    9,185
    113
    uba ahanne buyer request ganada ? :confused:

    ඔව් ඔව්...මගෙ ටර්මිනොලොජිය පොඩ්ඩක් අවුල්. Buyer requests වලට රෙස්පොන්ඩ් කරන එක ගැන තමා කිව්වෙ. ඇයි, එක පාරම එහෙම කරන එකේ තේරුමක් නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,857
    113
    එකමත් එක රටක
    ඔව් ඔව්...මගෙ ටර්මිනොලොජිය පොඩ්ඩක් අවුල්. Buyer requests වලට රෙස්පොන්ඩ් කරන එක ගැන තමා කිව්වෙ. ඇයි, එක පාරම එහෙම කරන එකේ තේරුමක් නැද්ද?

    mulinma gigs tika piliwalata hadanna.
    "Buyer request" kilya option ekak thiyanwaa buyersla wadak dammama etata sellersla reply krala wada set kra ganna. eka mulinma nm wadiya pennanne nathi weyi. limit ekakta penni mulin.
    nathnm ube gigs dakala ubata kelinma kathaa krayi wade kra ganna..gigs wla packages ekka details danawaa ne. e widiyata e price ekta wade krla denna katha krla. hariyata gigs dammoth orders enwa ikmnta kavuru monwa kiwwath. poddk out of the box hithla thamange service eka anith ayage ewata wadaa wens kraganna. anith aya daala thiyana gig wlama copyak wenna daanna epa.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    As per my experience, Upwork normally has better and bigger budget clients; Better to focus on Upwork in the long term. You can even create agencies on Upwork. Another advantage on Upwork is that you can exchange contact details with the client and contact them outside Upwork directly. In Fiverr, you can only do texting with clients which can be a pain in the *ss if your project work needs frequent contact with the client.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Oya dala thiyena options 4tama one tharam weda thiyenawa. Godak gigs dala thiyena unta weda be. Ekai awula.

    Ubata hodatama puluwan de karapan..

    Mama Fiverr and Upwork dekama karanawa. Dennm Upwork pette yanne na. Fiverr eke weda wedi nisa.

    FIverr walin wede patan ganin.. Gig 7 k danna puluwan ubata.. 7 ma dapan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    අප්වර්ක් එකේ නං ඉස්සෙල්ලම එකවුන්ට් එක හදල approve කරගෙන verify කරගනින්. නැත්තන් ජොබ් apply කරන්න බෑ. අලුත් ID එකක් හරි, driving licence එක හරි ඕන. මුණ, නම, ලිපිනය, ID නොම්බරේ පැහැදිලිව තියෙන්න ඕන. ඔක්කොම හරි නං උන් video call එකක් ගනී verification එකට.
    ඔච්චර නටන්න ඕනද? 2012දී ඔච්චර කෙලියක් කලේ නෑනේ. අන්න මගේ අකවුන්ට් එක මකුළුදැල් බැඳලත් තියෙනවා.
     
    • Like
    Reactions: CloudX64

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔච්චර නටන්න ඕනද? 2012දී ඔච්චර කෙලියක් කලේ නෑනේ. අන්න මගේ අකවුන්ට් එක මකුළුදැල් බැඳලත් තියෙනවා.

    Ow passport or DL ona.. video calls nan ganne upwork eke.. fiverr eke selfie ekak illanne.. :baffled:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    1. Photoshop/Illustrator ගැන හොඳ ෆැමීලියැරිටි එකක්. Brochures, bills, cards etc. වගේ වෙක්ටර් ග්‍රැෆික්ස් අවශ්‍යවෙන දේවල් කැත නැතුව හදාගත්තැකි. හැබැයි ඇත්තටම මම කොච්චර ක්‍රියේටිව්ද කියන එක මම දන්නෙ නෑ, clients ල එක්ක කලින් වැඩ කරල නැති නිසා.
    2. Python, C++, JS with React frontend, ලැන්ග්වේජස් වල අත්දැකීම. මුල් දෙකේ නම් ගොඩක්ම scientific programming සහ data analysis වලට තමා නැඹුරුව.
    3. Physics/Engineering අධ්‍යයන ක්ෂේත්‍ර වල technical රිපෝර්ට්ස් ලියල තිබීමෙ පළපුරුද්ද (මේක දැම්මෙ content writing ගිග්ස් වල තත්ත්වෙ උඹලගෙන් දැනගන්නත් එක්කම).
    4. Solidworks වල මිකැනිකල් ඩිසයිනින්ග් ගැනත් එක්ස්පීරියන්ස් තියෙනව.

    Fiverr gena witharai danne :lol:

    1. LOGO hodai, stable wenna loku kalayak yanawa. mulin orders gannanam ithin fake reviews walin hari, buyer request apply karala hari tamai goda daganna wenne. luck eka tiyenam oya kiyana dekama nethuwa goda ena ewath tiyenawa. eth kohoma kalath reviews nethuwa recommend/relevance list ekata gig ekak daganna be. competition eka godak wedi nisa stable wennath loku kalayak yanawa.

    2. programming walinnam gemak gahaganna beri wenne ne. buyer request walin goda daganna puluwan. competition eka adu nisa weda hadaganna puluwan.

    3. content writing karanna puluwan programing karana gaman. gigs danna dekama logo ekkanam danna epa therumak ne. (listing strategy 2 k tiyenne category wala. e hinda wedak ne. Logo ewata hambena benefits adu wenawa samahara welawata.)

    4. - danne ne melo deyak

    *** hoda creative gig banners use karanna, templates ganna epa. oyama hadanna. banners 3 ma use karanna balanna in-details.
    *** avg selling price eka aniwa lokuwatama balance karanna. 5 stars, avg selling price eka tamai dan aniwa maintain karaganna oni.
    *** order cancellation unoth iwarai :baffled: e hinda karanna beri ewa baara ganna epa.
    *** reviews ehema loweth illanna epa client gen.

    Hint: Fiverr kiyanne dan $5 ta service dena place ekak newei. rank wennanam AVG selling price eka wadi wennama oni :D
     
    Ai bn reviews illnna epa kiyanne?
    Avg selleing price eke seen eka mokdda bn
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    Ai bn reviews illnna epa kiyanne?
    Avg selleing price eke seen eka mokdda bn

    * aluth rules wala widiyata buyer gen kisima welawaka review ekak illanna be. eka 5 STAR wena oni ne. monama widiyakatawtah illanna be. buyer ta eka skip karanna option deela tiyenne. note unoth warning enawa. warning awoth level eka iwarai ithin.

    *aluth algorithm eke listing wala priority yanne avg selling price ekka. issara tibbe reviews + gig age.

    -------------------------------

    Fiverr TEST tikath puluwan taram iwara karaganna. adala category eke ewa :D next week ena update eken passe English test, e category eke skill ehema karala nethuwa gigs danna be. danatath samahara accounts wala oka tiyenawa. next week global release ekak dewi.

    Promoted gig feature (BETA) ekath aye awane. ekanam tama LEVEL 2 limited user base ekakata witharai denne. wede hodai. ikmanata hamotama dewi ekath :love2:

    Early payout (BETA) ekath godak hoda feature ekak. buyer review eka dala order eka complete karama salli withdraw karanna puluwan :love2:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,857
    113
    එකමත් එක රටක
    * aluth rules wala widiyata buyer gen kisima welawaka review ekak illanna be. eka 5 STAR wena oni ne. monama widiyakatawtah illanna be. buyer ta eka skip karanna option deela tiyenne. note unoth warning enawa. warning awoth level eka iwarai ithin.

    *aluth algorithm eke listing wala priority yanne avg selling price ekka. issara tibbe reviews + gig age.
    "i would really appreciate your feedback" මෙහෙම එකක්වත් කියන්න බෑ කියලද උබ කියන්නේ ??