fiverr කරන අය පොඩ්ඩක් කියනවද මේ දවස්වල තත්වේ කොහොමද කියල. ඒ කියන්නේ වෙනද වගේම වැඩ තියෙනවද ? අඩුද ? වැඩිද කියල ?? ඇමරිකාවට ආපු සුළිසුළඟ නිසා buyers ලා අඩුයි වගේ..

sales drop wela machan tiyenne, anith eka tamai gig rotate wena nisa kohomath hariyatama kiyanna be ithin reason ekak
Machanla, Ubala mona fields genada kiyanne???
sales drop wela machan tiyenne, anith eka tamai gig rotate wena nisa kohomath hariyatama kiyanna be ithin reason ekak

Gig Rotate වෙන සීන් එක මොකක්ද බන්.
මේ දවස්වල නම් අඩුයි buyer request තමයි පිහිට

අයියේ කොච්චර කාලයක් ගියාන රිපීට් කස්ටමර් බේස් එකක් හැදෙන්න![]()