ගිග් ලිස්ට් උනු ගමන් රික්වෙස්ට් පෙන්නනවා බන්.උඹ දාලා තියන ගිග් කැටගරි අනුව
data entry එකක් දැම්මේ බං .. ඒඋනාට එකක්වත් නෑනේ buyer request list eke.
.තව පුලුවන් දේවල් දාපන්.
අනිත් ගිග් ලිස්ට් වෙද්දින් උඹේ ඩේටා ගිග් එකත් ගානට ලිස්ට් වෙයි
එක ගිග් එකක් දාලා බලන් ඉන්න එපා බන්.තව පුලුවන් දේවල් දාපන්.
අනිත් ගිග් ලිස්ට් වෙද්දින් උඹේ ඩේටා ගිග් එකත් ගානට ලිස්ට් වෙයි
මචං එක profile ඒකකින් එක එක category වල ගිග් දාන එක අවුලක් නැද්ද
daapan oheawulak ne man hithanne. ona nam gig eka denied karaidaapan ohe