---FIVERR----

Zllion

Active member
  • Sep 13, 2018
    238
    71
    28
    මචංලා fiverr කරන අය කව්ද ඉන්නෙ .. අලුතේන් හදපු එකවුන්ට් එකකින් buyer request දාන්න බැරිද :baffled:
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    ගිග් ලිස්ට් උනු ගමන් රික්වෙස්ට් පෙන්නනවා බන්.:yes:උඹ දාලා තියන ගිග් කැටගරි අනුව
     
    Zllion

    Active member
  • Sep 13, 2018
    238
    71
    28
    ගිග් ලිස්ට් උනු ගමන් රික්වෙස්ට් පෙන්නනවා බන්.:yes:උඹ දාලා තියන ගිග් කැටගරි අනුව

    data entry එකක් දැම්මේ බං .. ඒඋනාට එකක්වත් නෑනේ buyer request list eke.
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    data entry එකක් දැම්මේ බං .. ඒඋනාට එකක්වත් නෑනේ buyer request list eke.
    එක ගිග් එකක් දාලා බලන් ඉන්න එපා බන්:rolleyes:.තව පුලුවන් දේවල් දාපන්.:yes:අනිත් ගිග් ලිස්ට් වෙද්දින් උඹේ ඩේටා ගිග් එකත් ගානට ලිස්ට් වෙයි:cool:
     
    Zllion

    Active member
  • Sep 13, 2018
    238
    71
    28
    එක ගිග් එකක් දාලා බලන් ඉන්න එපා බන්:rolleyes:.තව පුලුවන් දේවල් දාපන්.:yes:අනිත් ගිග් ලිස්ට් වෙද්දින් උඹේ ඩේටා ගිග් එකත් ගානට ලිස්ට් වෙයි:cool:

    මචං එක profile ඒකකින් එක එක category වල ගිග් දාන එක අවුලක් නැද්ද