මචං buyers ට message කලාට msg send වෙන්නෙ නෑ. msg එක type කරල enter press කලහම clear වෙනව msg box එක. send button එක වැඩ කරන්නෙත් නෑ. මොකක්හරි අවුලක්ද.