Fix රේට් වලට ණය ගත්ත මිනිස්සු ගේම ඉල්ලන්න පටන් අරගන.

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93
    Naya Gatta okkoma minissu Bankruptcy file kara nan hari. Ethakota monawath karanna ba. Salli Bankuwe tiyena untath kela wenawa..Banku walatath kela wenawa, Ratatath kela wenawa. Kohomath Mulu Lankawama Bankrupt nisa Awlakuth na.
    USA wage lankawe bankrupt kiyala maru wenna ba, warika washayen podda podda hari gewanna kiyanawa.
     
    • Like
    Reactions: dodangodarohan

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Agreement wala kohoma thibbath, blood walin sign kalath supreme, appeal or high court ekaka oni agreement ekak ,clause ekak challenge karanna puluwan. Human rights and basic human needs violate wenawa nam, reason eka company eke poor management kiyala prove karanna puluwan nam win karanna bari na.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔව් බැංකුවක් එහෙම මෝඩ වැඩ කරන්නෙ නෑ. හරියට ලීගල් පොයින්ට්ස් බලල කරන්නෙ. මෙතැන දෙයක් ඉල්ලනව නම් ඉල්ලන්න පුලුවන් සානුකම්පිතව නැතුව ගේම ඉල්ලල තේරුමක් නෑ.

    ඔව් බන් එක ඇත්ත නිකම් ගේම ඉල්ලලා කෙලව ගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: chami2015 and NRTG

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    :( මමනම් හිතන්නෑ බන් ඔහොම ගේම ඉල්ලුව කියල මිනිස්සුන්ට දිනන්න පුලුවන් වෙයි කියල.. බැංකුවෙ පැත්තෙන් දෙන ලෝන් ඇග්‍රිමන්ට් එකේ කොතනක හරි ඇති බන් ඔය සීන් එකටත් කෙලවන්න පුලුවන් ලෝ පොයින්ට් එකක්..
    ඔව් මේකේ අවුල තියෙන්නේ රාජ්‍ය සේවකයෝ ගොඩක් ඔය අඩු රේට් එකට ණය අරන් දැන් හිර වෙලා ඉන්නේ. මේ ළගදි මම අප‌ේ වැඩ කරන මැනේජර් කෙනෙක්ට ඇල්ටෝ එකක් ගත්තා අයිතිකාරයා ag office එකක වැඩ කරන්නේ. ඌ හිරවෙලා නහුතෙටම refinance දාලා මේ වාහනෙට මෝඩ හුත්තා. AGA ගේ ඉදන් උන්ගේ office එකේ හිරවෙලාලු ඉන්නේ මේ සීන් එකෙන් අඩු රේට් එකට ‌ලෝන් අරන්. මෙහෙම රාජ්‍ය සේවකයෝ ගොඩකට එකම ප්‍රශ්නේ ආවොත් උන් ගෙවන්නේ නැතුව ඉන්නවා අනිත් එවුනුත් පුරුදු උනොත් වෙන damage එක ආයේ හදන්න බෑ. බැංකුත් හිර වෙලා ඉන්නේ අම්බානක රේට්ස් අඩු කරනවා කියලා තමයි ගොඩක් බෑන්ක් වල වැඩ කරන එවුන් නම් කියන්නේ
     
    • Sad
    Reactions: Rahula Kasun

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    හුකන බැන්කු, සල්ලි දාගන්න 2කට නැවිගෙන එන්න, ලොන් දෙන්න 4ට නැවිලා, එන්නෙ, සල්ලි ගන්න ගියාම හරියට උන්ගෙ ගෙවල්වලින් ගෙන සල්ලි දෙනවා වගෙ කතාව,,, ලොකෙම පාලනෙ කරන්නෙ බැන්කු, ඔවාට හුකවල දාන්න ඔන,
    ගාන උඩ පහල ගියාට කමක් නැ, මන් දැන් බිට්කොයින් අරගන්නවා, ඔන උට්ටක්,...
    රුපියල ශක්තිමත් වෙනවට වඩා ශුවර් ඕක උඩ එනව කියන එක.
     
    • Love
    Reactions: Tricle_Buwa

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    නඩු දැම්ම‌ොත් පරදින්න‌ෙ ග‌ේම ඉල්ලපු ඒකාම තමයි. ග‌ොඩක් ව‌ෙලාවට ඇප‌ේ බැංකුවට අරන් ගාන කවර් කරගනියි.. ඇග්රිමන්ටි ඒක‌ේ දාලා තිය‌ෙන්න‌ෙ බැංකුවට වාසි ව‌ෙන විදිහට..
    Yep, godak welawata oya agreement eke athi fine print eken.. Bankuwata oni widiyata Rate eka wenas karanna puluwan kiyala.. Like you agreed to EULAs in Softwares 😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    redda. dan oka social media wala gihin rallak unoth?
    ehenam laksha ganakata nadu danna wenne. eka wenne nane ban. onna ohomayi deyak start karanna one

    ඕක තමයි කරන්න ඕන රාජපක්කුන්ගෙ හොරකම්, තමන්ගෙ හොරකම් වල පාඩුව පියවන්න අපේ සල්ලි ගන්න හදන මල් පොන්න බල්ලව පයින් ගහලා එලවන්න.

    තව දෙයක් මෙයා කියල තියෙනව පඩියට හරියන ලෝන් එකක් ගත්තෙ කියල ඒක හොඳ පොයින්ට් එකක් හැබැයි ඒකත් break කරන්න පුලුවන් මොකද බෑන්ක් එක කියල තියෙනව ඒ වාරිකයටම ලෝන් එක extend කරල දෙන්නම් කියල.

    ඒ වාරිකේටම ලෝන් extend කරල දෙන්නං කිව්වට ඒකට අපි කැමති වෙන්න එපැයි. බැංකුවට එහෙම ඔෆර් කරන්න පුලුවන් අපි ගන්න කැමති නෑ එච්චරයි. අපි ලෝන් ටර්ම් එක්ක මොනව හරි ඔෆර් කරොත් බැංකුව ගන්න කැමතිද? නෑනෙ.

    එහෙනං ඒ විදියම තමා බැංකුවටත්. ඔතන කන්ට්‍රැක්ට් එකක් තියෙන්නෙ. කන්ට්‍රැක්ට් එක ගහන්න දෙපැත්තම කැමති වෙන්න ඕන. දෙපැත්තම කැමති උන ටර්ම් වලට කන්ට්‍රැක්ට් ඇග්‍රිමන්ට් එක ගහල තියෙන්නෙ. ආයෙ ඒකෙ අසාධාරණ විදියට හුකං පකං කරන්න යනව නං එක පර බල්ලෙක් පුකට පයින් ගහල එලෙව්ව වගේ මිනිස්සූ පාරට බහින්න ඕන.
    ------ Post added on Jan 12, 2023 at 4:51 PM
     
    • Like
    Reactions: Shamalin and NRTG

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Ekane Deshapalwo lawyer s tiyan inne agreement gahanna .Naya aran gewanne natuwa Berenne kisi case ekak na .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ඕක තමයි කරන්න ඕන රාජපක්කුන්ගෙ හොරකම්, තමන්ගෙ හොරකම් වල පාඩුව පියවන්න අපේ සල්ලි ගන්න හදන මල් පොන්න බල්ලව පයින් ගහලා එලවන්න.

    ඒ වාරිකේටම ලෝන් extend කරල දෙන්නං කිව්වට ඒකට අපි කැමති වෙන්න එපැයි. බැංකුවට එහෙම ඔෆර් කරන්න පුලුවන් අපි ගන්න කැමති නෑ එච්චරයි. අපි ලෝන් ටර්ම් එක්ක මොනව හරි ඔෆර් කරොත් බැංකුව ගන්න කැමතිද? නෑනෙ.

    එහෙනං ඒ විදියම තමා බැංකුවටත්. ඔතන කන්ට්‍රැක්ට් එකක් තියෙන්නෙ. කන්ට්‍රැක්ට් එක ගහන්න දෙපැත්තම කැමති වෙන්න ඕන. දෙපැත්තම කැමති උන ටර්ම් වලට කන්ට්‍රැක්ට් ඇග්‍රිමන්ට් එක ගහල තියෙන්නෙ. ආයෙ ඒකෙ අසාධාරණ විදියට හුකං පකං කරන්න යනව නං එක පර බල්ලෙක් පුකට පයින් ගහල එලෙව්ව වගේ මිනිස්සූ පාරට බහින්න ඕන.
    ------ Post added on Jan 12, 2023 at 4:51 PM
    ඔතැන මෙහෙම නේ බං එක එකාට ලෝන් දීල ඒව ගත්තෙ නෑ කියල කියන කතා සිඟිති ආතල්. ඇත්තම කතාව බැංකු පොළී අනුපාත වැඩි කරල තියෙන්නෙ හොඳටම. 25%න් එහා නේ දැන් ලෝන් රේට් යන්නෙ. ඒ වගේම තමයි Fixed Deposits තුත්. සාමාන්‍යයෙන් FD Rates වලට 2-3%+ නේ ලෝන් රේට්ස් යන්නෙ. එතකොට හැමෝම වගේ තියෙන FD තුත් කැන්සල් කරල වැඩි පොළියට FD දැම්ම. බැංකුවකට ගිහිල්ල බලපං දවසට බර ගානක් එනව FD දාන්න. ඊට සාපේක්ෂව තියෙන ලෝන් අයින් කරල මිනිස්සු වැඩි පොළියට ලෝන් දාන්නෙ නෑ නේ. හැබැයි තියෙන ලෝන් අයින් කරල අඩු පොළියට ලෝන් දැම්ම කොවිඩ් කාලෙ 4%ට වගේ ලෝන් රේට්ස් බැස්සම. හැබැයි ඒකෙ අනිත් පැත්ත වෙන්නෙ නෑ නේ. එතකොට නිකංම බැංකු අමාරුවෙ වැටෙනව අන්න ඒව නවත්තන්න තමයි මෙහෙම නීති ගෙනැල්ල ඇත්තෙ. මොකද බැංකුවක් කඩන් වැටුන ගමන් ඔක්කොම බැංකු ටික කඩන් වැටෙනව ඊට පස්සෙ ආර්ථිකයම ඉවරයි. ඒව ගැන හිතල තමයි මට උඹට වැඩිය මේ දැනුම තියෙන එවුන් ඔය වගේ දේවල් දාල ඇත්තෙ ඇග්‍රිමන්ට් වලටත්.
     
    • Haha
    Reactions: shenat

    සිඟිති ආතල් කියන්නෙ උබ ඔය කියන ඒවට. :lol:
    ඇග්‍රිමන්ට් කියල එකක් මේ ලෝකෙ තියෙන්නෙ වැඩක් ඇතුව. එක එක බල්ලන්ට ඕන වෙලාවට වෙනස් කරන්න නෙවෙයි.

    බැංකු පොලී වැඩිකරේ තියෙන සල්ලි ඒවට ඇදගන්න තමයි. 🤣 එතකොට කැමති එවුන් සල්ලි දානවා. අකමැති එවුන් නොදා ඉන්නවා. ඒකත් දෙපැත්තම කැමැත්තෙන් කරන ඇග්‍රිමන්ට් එකක්. උබ හිතන් ඉන්නෙ මිනිස්සු බලෙන් බැංකු පොලී වැඩි කරලා තමන්ගෙ සල්ලි ගිහින් දාගෙන වැඩි පොලියක් ගත්ත කියලනේ. නෑ එහෙම නෙවෙයි බන් උනේ. 🤦‍♂️

    මෙතන උනේ සාමාන්‍යෙන් වෙන රටවල් වලත් උද්ධමනය වැඩි උනාම කරන දේ කරල බලන එක. බැංකු පොලී වැඩි කරලත් උබල සවුබාගෙ හදන්න ගෙනාපු වේස බැල්ලිගෙ පුත්තු කරපු විනාසෙ හරවන්න බැරි උනා. උන් කරපු විනාසෙ හරවන්න ඒවට දායක නොවුන උන් ගෙවන්නෙ පකටද?

    FD තියෙන උන් ඒව කැන්සල් කරල අලුත් ඒව දාන එකට නවත්තන්න බෑ. මොකද ඒක තමයි ඇග්‍රිමන්ට් එක. තමන්ට ඕන වෙලාවක කැන්සල් කරන්න පුලුවන්. තමන්ට ඕන වෙලාවක අලුත් එකක් දාන්න පුලුවන්. එහෙම බෑ නං ඒක ගන්න වෙලාවෙ නීති වල දාන්න ඕන. ගත්තට පස්සෙ ඒක වෙනස් කරනවනං මේ ලෝකෙ ඇග්‍රිමන්ට් වලින් ඇති වැඩක් නෑ.

    ඔතන මිනිස්සුන්ට කරන්න තියෙන්නෙ එකම දෙයයි. ඒ තමා සංවිධානය වෙලා එක මූසල පරයෙක් එලෙව්ව වගේ අනිත් මූසල පර බල්ලත් එලවන එක. නැත්තං බල්ලෝ වගේ නගුට පුකේ ගහන් එන එන එකාගෙන් පොලු පාරවල් කනව වගේ හෑම එකාම හිතෙන හිතෙන වෙලාවට වෙනස් කරන අසාධාරණ කන්ඩිෂන් වලට යටත් වෙලා ඉන්න එක.
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    NSB, Peoples banks witharada ohoma rate wedi kale ? news wala nam dekke oya banks deka gena witharai..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,322
    21,356
    113
    ෆික්ස් රේට් වැඩි කරන එක නම් හෙන අසාධාරණයක්. ඒත් ලෝන් එකගනිද්දි ගොඩක් උන් ඇග්‍රීමන්ට් එක හොදටම කියවන්නෙ නෑ කොහේ හරි ඇති බැංකුවට බලය තියේ කියල. 🤐🤐🤐
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    FD තියෙන උන් ඒව කැන්සල් කරල අලුත් ඒව දාන එකට නවත්තන්න බෑ. මොකද ඒක තමයි ඇග්‍රිමන්ට් එක. තමන්ට ඕන වෙලාවක කැන්සල් කරන්න පුලුවන්. තමන්ට ඕන වෙලාවක අලුත් එකක් දාන්න පුලුවන්. එහෙම බෑ නං ඒක ගන්න වෙලාවෙ නීති වල දාන්න ඕන. ගත්තට පස්සෙ ඒක වෙනස් කරනවනං මේ ලෝකෙ ඇග්‍රිමන්ට් වලින් ඇති වැඩක් නෑ.
    ඉතිං ඒකම තමයි කියන්නෙ බං. උඹවත් මමවත් දැක්කෙ නෑ නේ ඌ බෑන්ක් එකත් එක්ක සයින් කරපු ඇග්‍රිමන්ට් එක. ඒකෙ කොහේ හරි ඇති එහෙම වැඩි කරන්න පුලුවන් කියල. ඒ නැතත් මම අහල තියෙනව රටේ ලොකු ක්‍රයිසිස් එකක් යනව නම් සෙන්ට්‍රල් බෑන්ක් එකට පුලුවන් Fixed Rates වලට ගනිපු ලෝන්තුත් යම් තරමකින් වැඩි කරන්න නියෝග දෙන්න. එක දවසක් කිරියෙම එකෙක් ඕක පැහැදිලි කරල දාල තිබ්බ මේ රේට්ස් වැඩි කරන්න කලින්.

    (අමතක කරන්න එපා මේක සාමාන්‍ය තත්වයක් නෙමෙයි. රටේ සාමාන්‍ය තත්වයකදි බෑන්ක් එක Profit කරන්න වැඩි කරපු දෙයක් නෙමෙයි)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං ඒකම තමයි කියන්නෙ බං. උඹවත් මමවත් දැක්කෙ නෑ නේ ඌ බෑන්ක් එකත් එක්ක සයින් කරපු ඇග්‍රිමන්ට් එක. ඒකෙ කොහේ හරි ඇති එහෙම වැඩි කරන්න පුලුවන් කියල. ඒ නැතත් මම අහල තියෙනව රටේ ලොකු ක්‍රයිසිස් එකක් යනව නම් සෙන්ට්‍රල් බෑන්ක් එකට පුලුවන් Fixed Rates වලට ගනිපු ලෝන්තුත් යම් තරමකින් වැඩි කරන්න නියෝග දෙන්න. එක දවසක් කිරියෙම එකෙක් ඕක පැහැදිලි කරල දාල තිබ්බ මේ රේට්ස් වැඩි කරන්න කලින්.

    (අමතක කරන්න එපා මේක සාමාන්‍ය තත්වයක් නෙමෙයි. රටේ සාමාන්‍ය තත්වයකදි බෑන්ක් එක Profit කරන්න වැඩි කරපු දෙයක් නෙමෙයි)

    ඕන රටක බැංකු ඇගිමන්ට් එකක ඔය කියන එක ඇති. එහෙම උනාට ඒව වෙන්නෙ නෑ මලාට. බංකොළොත් වෙලා පුකෙන් යද්දි අපි වගේ සාමාන්‍ය ජනතාව වැඩි පොලී ගෙවද්දී වේස ගෝතය එක්ක ජාවාරම් කරපු බැල්ලිගෙ පුතාලගෙ ණය බොල් ණය කරලා ආතල් එකේ ඉන්න ඉඩ දෙන්නෙ පොන්නයො නෙවෙයිද?

    උබ කියන එක තියරියට හරි උනාට ඕක ඔහොම කරන්න දුන්නොත් පොන්න ජනතාව දිහා මං නං හැරිලවත් බලන්නෙ නෑ. උන් අරගල කරන්න ඕන ඕවට. ඉල්ලන් හු$ගත්ත ලක්ෂ 69 බැල්ලිගෙ පුතාලා දැන්වත් පාරට බහින්න ඕන.

    ක්‍රයිසිස් එකක් තියෙන බව ඇත්ත. ක්‍රයිසිස් එක හදපු බැල්ලිගෙ පුතාලා ඒව ගෙවන්න ඕන. රාජපකයින්ගෙන් මොනවද ගත්තෙ? අඩුම ගානෙ රටට කරපු විනාසෙට දවසකට කූඩුවට ගියාද. ලක්ෂ 69 එවුන් වැඩිපුර ගෙවනව කිව්වද? නෑ.

    නිකන්ම නිකන් ක්‍රයිසිස් එකක් තියෙනව ඒකයි මෙහෙම කරන්නෙ කිව්වම හා එහෙනං ඕකේ අපි ගෙවන්නං කියන පොන්න බල්ලන්ට වතුරවත් දෙන්න හොඳ නෑ.