Fix රේට් වලට ණය ගත්ත මිනිස්සු ගේම ඉල්ලන්න පටන් අරගන.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Agreement wala kohoma thibbath, blood walin sign kalath supreme, appeal or high court ekaka oni agreement ekak ,clause ekak challenge karanna puluwan. Human rights and basic human needs violate wenawa nam, reason eka company eke poor management kiyala prove karanna puluwan nam win karanna bari na.
    This will become a class action lawsuit in no time if this continues. If one bank faces financial collapse the whole financial sector will go in gutters with the current conditions. This letter can be the warning fire.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ගේම ඉල්ලන එක හොඳයි
    එත් බැංකු ටික කඩන වැටුනොත් වහ ටිකක් ගෙනත් තියාගනිල්ලා :(
     
    • Sad
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ඕන රටක බැංකු ඇගිමන්ට් එකක ඔය කියන එක ඇති. එහෙම උනාට ඒව වෙන්නෙ නෑ මලාට. බංකොළොත් වෙලා පුකෙන් යද්දි අපි වගේ සාමාන්‍ය ජනතාව වැඩි පොලී ගෙවද්දී වේස ගෝතය එක්ක ජාවාරම් කරපු බැල්ලිගෙ පුතාලගෙ ණය බොල් ණය කරලා ආතල් එකේ ඉන්න ඉඩ දෙන්නෙ පොන්නයො නෙවෙයිද?

    උබ කියන එක තියරියට හරි උනාට ඕක ඔහොම කරන්න දුන්නොත් පොන්න ජනතාව දිහා මං නං හැරිලවත් බලන්නෙ නෑ. උන් අරගල කරන්න ඕන ඕවට. ඉල්ලන් හු$ගත්ත ලක්ෂ 69 බැල්ලිගෙ පුතාලා දැන්වත් පාරට බහින්න ඕන.

    ක්‍රයිසිස් එකක් තියෙන බව ඇත්ත. ක්‍රයිසිස් එක හදපු බැල්ලිගෙ පුතාලා ඒව ගෙවන්න ඕන. රාජපකයින්ගෙන් මොනවද ගත්තෙ? අඩුම ගානෙ රටට කරපු විනාසෙට දවසකට කූඩුවට ගියාද. ලක්ෂ 69 එවුන් වැඩිපුර ගෙවනව කිව්වද? නෑ.

    නිකන්ම නිකන් ක්‍රයිසිස් එකක් තියෙනව ඒකයි මෙහෙම කරන්නෙ කිව්වම හා එහෙනං ඕකේ අපි ගෙවන්නං කියන පොන්න බල්ලන්ට වතුරවත් දෙන්න හොඳ නෑ.
    මෙහෙමයි උඹ මෙතැන කාරණා දෙකක් පටලවගන්නව. රටක් ආර්ථිකයෙන් අවුල් ගියාම බැංකු වැඩ කරන විදිය & රට වට්ටපු අය
    මේ කාරණාවෙදි බැංකුව හරි ඇති. අනිත් කාරණාව වෙනම දෙයක් මෙතැන කතා කරල වැඩක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    ගේම ඉල්ලන එක හොඳයි
    එත් බැංකු ටික කඩන වැටුනොත් වහ ටිකක් ගෙනත් තියාගනිල්ලා :(

    වහ?
    වහ දීලා මරල හන්දි ගානේ බාබකිව් දාන්න ඕන රට ඔය තත්ත්වෙට දාපු වේස රාජපක්ස බල්ලන්ව.

    නැතුව අසාධාරණ, තුච්ඡ විදියට කොහෙවත් ඉන්න එකෙක්ට පාඩුව පියවන්න කියල ඌ බෑ කිව්වම ඌට දෙස් තියන එක නෙවෙයි.
     
    • Sad
    Reactions: Any.key

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක තමයි කරන්න ඕන රාජපක්කුන්ගෙ හොරකම්, තමන්ගෙ හොරකම් වල පාඩුව පියවන්න අපේ සල්ලි ගන්න හදන මල් පොන්න බල්ලව පයින් ගහලා එලවන්න.



    ඒ වාරිකේටම ලෝන් extend කරල දෙන්නං කිව්වට ඒකට අපි කැමති වෙන්න එපැයි. බැංකුවට එහෙම ඔෆර් කරන්න පුලුවන් අපි ගන්න කැමති නෑ එච්චරයි. අපි ලෝන් ටර්ම් එක්ක මොනව හරි ඔෆර් කරොත් බැංකුව ගන්න කැමතිද? නෑනෙ.

    එහෙනං ඒ විදියම තමා බැංකුවටත්. ඔතන කන්ට්‍රැක්ට් එකක් තියෙන්නෙ. කන්ට්‍රැක්ට් එක ගහන්න දෙපැත්තම කැමති වෙන්න ඕන. දෙපැත්තම කැමති උන ටර්ම් වලට කන්ට්‍රැක්ට් ඇග්‍රිමන්ට් එක ගහල තියෙන්නෙ. ආයෙ ඒකෙ අසාධාරණ විදියට හුකං පකං කරන්න යනව නං එක පර බල්ලෙක් පුකට පයින් ගහල එලෙව්ව වගේ මිනිස්සූ පාරට බහින්න ඕන.
    ------ Post added on Jan 12, 2023 at 4:51 PM
    ලියුම ලියල තියෙන විදියට නම් පෙන්නේ නිකන් අත්සන් කරන එකෙක් නෙවෙයි වගේ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    වහ?
    වහ දීලා මරල හන්දි ගානේ බාබකිව් දාන්න ඕන රට ඔය තත්ත්වෙට දාපු වේස රාජපක්ස බල්ලන්ව.

    නැතුව අසාධාරණ, තුච්ඡ විදියට කොහෙවත් ඉන්න එකෙක්ට පාඩුව පියවන්න කියල ඌ බෑ කිව්වම ඌට දෙස් තියන එක නෙවෙයි.
    උඹ කියන එක හරි
    මුනත් එක්ක තියන තරහට නහය කැප ගන්නවා වගේ වැඩක් ඕක
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Naya Gatta okkoma minissu Bankruptcy file kara nan hari. Ethakota monawath karanna ba. Salli Bankuwe tiyena untath kela wenawa..Banku walatath kela wenawa, Ratatath kela wenawa. Kohomath Mulu Lankawama Bankrupt nisa Awlakuth na.
    Ehema awata giyata bankrupt wenna ba ban. Ube properties liquidate karala ube namata mokuth nathi wenna oni
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    නඩු දැම්ම‌ොත් පරදින්න‌ෙ ග‌ේම ඉල්ලපු ඒකාම තමයි. ග‌ොඩක් ව‌ෙලාවට ඇප‌ේ බැංකුවට අරන් ගාන කවර් කරගනියි.. ඇග්රිමන්ටි ඒක‌ේ දාලා තිය‌ෙන්න‌ෙ බැංකුවට වාසි ව‌ෙන විදිහට..

    Ehema karanna ba bn :lol:

    Kochara agreement eke ehema thibunath oya wage case hena godak awoth oka awulak wenawa...:yes:

    Anduwa tax gahapu ekatath wada hukawaganne oya scene eka nisa..

    Tax wage nemei hama ekama loans dala thiynwa..

    මම හිතන්නෙ ලෝ එකක් තියෙනව Fixed Rate ගත්තත් Central bank එකේ නියෝගයකට ඒවත් වැඩි කරන්න පුලුවන් කියලා. මෙයාල ලෝන් එක ගනිද්දි අත්සන් කරපු ඇග්‍රිමන්ට් එකේ ඒව තියෙන්න ඇති. නඩුවක් දැම්මත් කරන්න දෙයක් නැති වෙයි.

    තව දෙයක් මෙයා කියල තියෙනව පඩියට හරියන ලෝන් එකක් ගත්තෙ කියල ඒක හොඳ පොයින්ට් එකක් හැබැයි ඒකත් break කරන්න පුලුවන් මොකද බෑන්ක් එක කියල තියෙනව ඒ වාරිකයටම ලෝන් එක extend කරල දෙන්නම් කියල.

    Ow bn oya pake agreement wala ehema thiynwa...unta one welawaka wenas karanna puluwan widihata thamai owa gahanne..

    Apita adareta gahana ewa nemei ne...

    Apith moko wiruddai kiyala.loan eka epa kiyannda :no: koi bank ekath ohoma ne...

    Minissu mechara kalayak loan gattheth oya Terms and conditions walatama thanai ithin...

    Ponna bayyo laksha 69 ponna gotai, ranil rajapskha ponnayawai janadipathi karapu eke pala wipaka thamai me gewanne...

    Natthan owa ehema wenas wenne nane
    ------ Post added on Jan 12, 2023 at 7:30 PM
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    images
     
    • Angry
    • Haha
    Reactions: kolavari and NRTG