redda. dan oka social media wala gihin rallak unoth?
ehenam laksha ganakata nadu danna wenne. eka wenne nane ban. onna ohomayi deyak start karanna one
Lawyer fees gewagena nadu kiyanawata wada godak labai ban bankuwata rs 3000 gewana eka.
redda. dan oka social media wala gihin rallak unoth?
ehenam laksha ganakata nadu danna wenne. eka wenne nane ban. onna ohomayi deyak start karanna one
ehenam ayi ban ubala gameda? lokuda kiyala ahanne?Lawyer fees gewagena nadu kiyanawata wada godak labai ban bankuwata rs 3000 gewana eka.
USA wage lankawe bankrupt kiyala maru wenna ba, warika washayen podda podda hari gewanna kiyanawa.Naya Gatta okkoma minissu Bankruptcy file kara nan hari. Ethakota monawath karanna ba. Salli Bankuwe tiyena untath kela wenawa..Banku walatath kela wenawa, Ratatath kela wenawa. Kohomath Mulu Lankawama Bankrupt nisa Awlakuth na.
ඔව් බැංකුවක් එහෙම මෝඩ වැඩ කරන්නෙ නෑ. හරියට ලීගල් පොයින්ට්ස් බලල කරන්නෙ. මෙතැන දෙයක් ඉල්ලනව නම් ඉල්ලන්න පුලුවන් සානුකම්පිතව නැතුව ගේම ඉල්ලල තේරුමක් නෑ.
ඔව් මේකේ අවුල තියෙන්නේ රාජ්‍ය සේවකයෝ ගොඩක් ඔය අඩු රේට් එකට ණය අරන් දැන් හිර වෙලා ඉන්නේ. මේ ළගදි මම අපේ වැඩ කරන මැනේජර් කෙනෙක්ට ඇල්ටෝ එකක් ගත්තා අයිතිකාරයා ag office එකක වැඩ කරන්නේ. ඌ හිරවෙලා නහුතෙටම refinance දාලා මේ වාහනෙට මෝඩ හුත්තා. AGA ගේ ඉදන් උන්ගේ office එකේ හිරවෙලාලු ඉන්නේ මේ සීන් එකෙන් අඩු රේට් එකට ලෝන් අරන්. මෙහෙම රාජ්‍ය සේවකයෝ ගොඩකට එකම ප්‍රශ්නේ ආවොත් උන් ගෙවන්නේ නැතුව ඉන්නවා අනිත් එවුනුත් පුරුදු උනොත් වෙන damage එක ආයේ හදන්න බෑ. බැංකුත් හිර වෙලා ඉන්නේ අම්බානක රේට්ස් අඩු කරනවා කියලා තමයි ගොඩක් බෑන්ක් වල වැඩ කරන එවුන් නම් කියන්නේමමනම් හිතන්නෑ බන් ඔහොම ගේම ඉල්ලුව කියල මිනිස්සුන්ට දිනන්න පුලුවන් වෙයි කියල.. බැංකුවෙ පැත්තෙන් දෙන ලෝන් ඇග්රිමන්ට් එකේ කොතනක හරි ඇති බන් ඔය සීන් එකටත් කෙලවන්න පුලුවන් ලෝ පොයින්ට් එකක්..
රුපියල ශක්තිමත් වෙනවට වඩා ශුවර් ඕක උඩ එනව කියන එක.හුකන බැන්කු, සල්ලි දාගන්න 2කට නැවිගෙන එන්න, ලොන් දෙන්න 4ට නැවිලා, එන්නෙ, සල්ලි ගන්න ගියාම හරියට උන්ගෙ ගෙවල්වලින් ගෙන සල්ලි දෙනවා වගෙ කතාව,,, ලොකෙම පාලනෙ කරන්නෙ බැන්කු, ඔවාට හුකවල දාන්න ඔන,
ගාන උඩ පහල ගියාට කමක් නැ, මන් දැන් බිට්කොයින් අරගන්නවා, ඔන උට්ටක්,...
Yep, godak welawata oya agreement eke athi fine print eken.. Bankuwata oni widiyata Rate eka wenas karanna puluwan kiyala.. Like you agreed to EULAs in Softwaresනඩු දැම්මොත් පරදින්නෙ ගේම ඉල්ලපු ඒකාම තමයි. ගොඩක් වෙලාවට ඇපේ බැංකුවට අරන් ගාන කවර් කරගනියි.. ඇග්රිමන්ටි ඒකේ දාලා තියෙන්නෙ බැංකුවට වාසි වෙන විදිහට..
redda. dan oka social media wala gihin rallak unoth?
ehenam laksha ganakata nadu danna wenne. eka wenne nane ban. onna ohomayi deyak start karanna one
තව දෙයක් මෙයා කියල තියෙනව පඩියට හරියන ලෝන් එකක් ගත්තෙ කියල ඒක හොඳ පොයින්ට් එකක් හැබැයි ඒකත් break කරන්න පුලුවන් මොකද බෑන්ක් එක කියල තියෙනව ඒ වාරිකයටම ලෝන් එක extend කරල දෙන්නම් කියල.
ඔතැන මෙහෙම නේ බං එක එකාට ලෝන් දීල ඒව ගත්තෙ නෑ කියල කියන කතා සිඟිති ආතල්. ඇත්තම කතාව බැංකු පොළී අනුපාත වැඩි කරල තියෙන්නෙ හොඳටම. 25%න් එහා නේ දැන් ලෝන් රේට් යන්නෙ. ඒ වගේම තමයි Fixed Deposits තුත්. සාමාන්‍යයෙන් FD Rates වලට 2-3%+ නේ ලෝන් රේට්ස් යන්නෙ. එතකොට හැමෝම වගේ තියෙන FD තුත් කැන්සල් කරල වැඩි පොළියට FD දැම්ම. බැංකුවකට ගිහිල්ල බලපං දවසට බර ගානක් එනව FD දාන්න. ඊට සාපේක්ෂව තියෙන ලෝන් අයින් කරල මිනිස්සු වැඩි පොළියට ලෝන් දාන්නෙ නෑ නේ. හැබැයි තියෙන ලෝන් අයින් කරල අඩු පොළියට ලෝන් දැම්ම කොවිඩ් කාලෙ 4%ට වගේ ලෝන් රේට්ස් බැස්සම. හැබැයි ඒකෙ අනිත් පැත්ත වෙන්නෙ නෑ නේ. එතකොට නිකංම බැංකු අමාරුවෙ වැටෙනව අන්න ඒව නවත්තන්න තමයි මෙහෙම නීති ගෙනැල්ල ඇත්තෙ. මොකද බැංකුවක් කඩන් වැටුන ගමන් ඔක්කොම බැංකු ටික කඩන් වැටෙනව ඊට පස්සෙ ආර්ථිකයම ඉවරයි. ඒව ගැන හිතල තමයි මට උඹට වැඩිය මේ දැනුම තියෙන එවුන් ඔය වගේ දේවල් දාල ඇත්තෙ ඇග්රිමන්ට් වලටත්.ඕක තමයි කරන්න ඕන රාජපක්කුන්ගෙ හොරකම්, තමන්ගෙ හොරකම් වල පාඩුව පියවන්න අපේ සල්ලි ගන්න හදන මල් පොන්න බල්ලව පයින් ගහලා එලවන්න.
ඒ වාරිකේටම ලෝන් extend කරල දෙන්නං කිව්වට ඒකට අපි කැමති වෙන්න එපැයි. බැංකුවට එහෙම ඔෆර් කරන්න පුලුවන් අපි ගන්න කැමති නෑ එච්චරයි. අපි ලෝන් ටර්ම් එක්ක මොනව හරි ඔෆර් කරොත් බැංකුව ගන්න කැමතිද? නෑනෙ.
එහෙනං ඒ විදියම තමා බැංකුවටත්. ඔතන කන්ට්‍රැක්ට් එකක් තියෙන්නෙ. කන්ට්‍රැක්ට් එක ගහන්න දෙපැත්තම කැමති වෙන්න ඕන. දෙපැත්තම කැමති උන ටර්ම් වලට කන්ට්‍රැක්ට් ඇග්රිමන්ට් එක ගහල තියෙන්නෙ. ආයෙ ඒකෙ අසාධාරණ විදියට හුකං පකං කරන්න යනව නං එක පර බල්ලෙක් පුකට පයින් ගහල එලෙව්ව වගේ මිනිස්සූ පාරට බහින්න ඕන.
------ Post added on Jan 12, 2023 at 4:51 PM
ඔතැන මෙහෙම නේ බං එක එකාට ලෝන් දීල ඒව ගත්තෙ නෑ කියල කියන කතා සිඟිති ආතල්. ඇත්තම කතාව බැංකු පොළී අනුපාත වැඩි කරල තියෙන්නෙ හොඳටම. 25%න් එහා නේ දැන් ලෝන් රේට් යන්නෙ. ඒ වගේම තමයි Fixed Deposits තුත්. සාමාන්‍යයෙන් FD Rates වලට 2-3%+ නේ ලෝන් රේට්ස් යන්නෙ. එතකොට හැමෝම වගේ තියෙන FD තුත් කැන්සල් කරල වැඩි පොළියට FD දැම්ම. බැංකුවකට ගිහිල්ල බලපං දවසට බර ගානක් එනව FD දාන්න. ඊට සාපේක්ෂව තියෙන ලෝන් අයින් කරල මිනිස්සු වැඩි පොළියට ලෝන් දාන්නෙ නෑ නේ. හැබැයි තියෙන ලෝන් අයින් කරල අඩු පොළියට ලෝන් දැම්ම කොවිඩ් කාලෙ 4%ට වගේ ලෝන් රේට්ස් බැස්සම. හැබැයි ඒකෙ අනිත් පැත්ත වෙන්නෙ නෑ නේ. එතකොට නිකංම බැංකු අමාරුවෙ වැටෙනව අන්න ඒව නවත්තන්න තමයි මෙහෙම නීති ගෙනැල්ල ඇත්තෙ. මොකද බැංකුවක් කඩන් වැටුන ගමන් ඔක්කොම බැංකු ටික කඩන් වැටෙනව ඊට පස්සෙ ආර්ථිකයම ඉවරයි. ඒව ගැන හිතල තමයි මට උඹට වැඩිය මේ දැනුම තියෙන එවුන් ඔය වගේ දේවල් දාල ඇත්තෙ ඇග්රිමන්ට් වලටත්.

ඉතිං ඒකම තමයි කියන්නෙ බං. උඹවත් මමවත් දැක්කෙ නෑ නේ ඌ බෑන්ක් එකත් එක්ක සයින් කරපු ඇග්රිමන්ට් එක. ඒකෙ කොහේ හරි ඇති එහෙම වැඩි කරන්න පුලුවන් කියල. ඒ නැතත් මම අහල තියෙනව රටේ ලොකු ක්‍රයිසිස් එකක් යනව නම් සෙන්ට්‍රල් බෑන්ක් එකට පුලුවන් Fixed Rates වලට ගනිපු ලෝන්තුත් යම් තරමකින් වැඩි කරන්න නියෝග දෙන්න. එක දවසක් කිරියෙම එකෙක් ඕක පැහැදිලි කරල දාල තිබ්බ මේ රේට්ස් වැඩි කරන්න කලින්.FD තියෙන උන් ඒව කැන්සල් කරල අලුත් ඒව දාන එකට නවත්තන්න බෑ. මොකද ඒක තමයි ඇග්රිමන්ට් එක. තමන්ට ඕන වෙලාවක කැන්සල් කරන්න පුලුවන්. තමන්ට ඕන වෙලාවක අලුත් එකක් දාන්න පුලුවන්. එහෙම බෑ නං ඒක ගන්න වෙලාවෙ නීති වල දාන්න ඕන. ගත්තට පස්සෙ ඒක වෙනස් කරනවනං මේ ලෝකෙ ඇග්රිමන්ට් වලින් ඇති වැඩක් නෑ.
ඉතිං ඒකම තමයි කියන්නෙ බං. උඹවත් මමවත් දැක්කෙ නෑ නේ ඌ බෑන්ක් එකත් එක්ක සයින් කරපු ඇග්රිමන්ට් එක. ඒකෙ කොහේ හරි ඇති එහෙම වැඩි කරන්න පුලුවන් කියල. ඒ නැතත් මම අහල තියෙනව රටේ ලොකු ක්‍රයිසිස් එකක් යනව නම් සෙන්ට්‍රල් බෑන්ක් එකට පුලුවන් Fixed Rates වලට ගනිපු ලෝන්තුත් යම් තරමකින් වැඩි කරන්න නියෝග දෙන්න. එක දවසක් කිරියෙම එකෙක් ඕක පැහැදිලි කරල දාල තිබ්බ මේ රේට්ස් වැඩි කරන්න කලින්.
(අමතක කරන්න එපා මේක සාමාන්‍ය තත්වයක් නෙමෙයි. රටේ සාමාන්‍ය තත්වයකදි බෑන්ක් එක Profit කරන්න වැඩි කරපු දෙයක් නෙමෙයි)