නඩු දැම්මොත් පරදින්නෙ ගේම ඉල්ලපු ඒකාම තමයි. ගොඩක් වෙලාවට ඇපේ බැංකුවට අරන් ගාන කවර් කරගනියි.. ඇග්රිමන්ටි ඒකේ දාලා තියෙන්නෙ බැංකුවට වාසි වෙන විදිහට..
Ehema karanna ba bn
Kochara agreement eke ehema thibunath oya wage case hena godak awoth oka awulak wenawa...
Anduwa tax gahapu ekatath wada hukawaganne oya scene eka nisa..
Tax wage nemei hama ekama loans dala thiynwa..
මම හිතන්නෙ ලෝ එකක් තියෙනව Fixed Rate ගත්තත් Central bank එකේ නියෝගයකට ඒවත් වැඩි කරන්න පුලුවන් කියලා. මෙයාල ලෝන් එක ගනිද්දි අත්සන් කරපු ඇග්රිමන්ට් එකේ ඒව තියෙන්න ඇති. නඩුවක් දැම්මත් කරන්න දෙයක් නැති වෙයි.
තව දෙයක් මෙයා කියල තියෙනව පඩියට හරියන ලෝන් එකක් ගත්තෙ කියල ඒක හොඳ පොයින්ට් එකක් හැබැයි ඒකත් break කරන්න පුලුවන් මොකද බෑන්ක් එක කියල තියෙනව ඒ වාරිකයටම ලෝන් එක extend කරල දෙන්නම් කියල.
Ow bn oya pake agreement wala ehema thiynwa...unta one welawaka wenas karanna puluwan widihata thamai owa gahanne..
Apita adareta gahana ewa nemei ne...
Apith moko wiruddai kiyala.loan eka epa kiyannda

koi bank ekath ohoma ne...
Minissu mechara kalayak loan gattheth oya Terms and conditions walatama thanai ithin...
Ponna bayyo laksha 69 ponna gotai, ranil rajapskha ponnayawai janadipathi karapu eke pala wipaka thamai me gewanne...
Natthan owa ehema wenas wenne nane
------
Post added on Jan 12, 2023 at 7:30 PM