Fix රේට් වලට ණය ගත්ත මිනිස්සු ගේම ඉල්ලන්න පටන් අරගන.

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Umbala api monawa kalath wadak na, me system hadala thiyenne, Aloysius wage uddika puthalata wasi wena widiyata
     
    • Sad
    Reactions: ITGuy25

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    හොඳ ප්‍රවණතාවයක්.. මිනිස්සුම නැගී සිටින එක.. ඒත් අපි ණයක් ගනිද්දි අර හැම රූලකම අත්සන් කරවගන්න agreement එක අපි කවදාවත් කියවන්නෙ නෑ නෙ.. ඔකෙ කොහේ හරි මුල්ලක ඇති උන්ට රිංගන්න පුළුවන් conditions...
     
    • Like
    Reactions: akildila and NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    agreement eke oka aniwa thiyenna oni
    salary wenas wela nattam e installment ekata adjust karala dei habai naya gewana kalaya wedi wei
    idamak wage mortage karala dapu loan ekak nam idama sinna wela yay nogawa hitiyoth
    personal loan walatanam ohoma challenge karanna puluwan
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    yes-whotto-yes-jpg.194359
     
    • Haha
    Reactions: Mugen and NRTG

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93
    monthly gewana gaana wadi nokara warika gaana wadi karanna katha karaganna puluwan bank eka ekka.

    central bank eke order ekak nisa okata nadu kiyanna lesi na.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නඩු නම් බැංකුව දිනනවා. හැබැයි ඔය ගේම දිගට ලොකුවට ගියොත් බැංකු කඩන් වැටෙනවා. මිනිස්සු ණය ගෙවන්න බෑ කියල ලියුම් දෙනව කියන්නේ බැංකුවේ අනාගතය ශුවර් නැති වෙල කවුරුවත් සල්ලි දාන්නේ නැති වෙන එක (සහ දාපු සල්ලි ගන්න එක ) නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    තමන්ගේ සල්ලි තියන්න මේ පක්කු කාඩ් එකට කපනව
    Sms එකට කපනවා
    වෙබ් එකට කපනවා
    පොලිය කපනවා

    අඩෝ මම බැලුවේ සේප්පුවක් අරන් ගෙදර තියාගන්න කෑශ් කරන ලේසී
     
    • Like
    • Haha
    Reactions: Cypress and NRTG

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ණය ගත්ත මනුස්සයා කියනවා. මනුස්සයගෙ මූලික පඩියට අනුරූපව බැංකුවෙන් දෙන්න පුළුවන් උපරිම ණය මුදලලු එදා දුන්නෙ, අදටත් මූලික වැටුප ඒ ගානමයි. ඊට අමතරව බැංකුවෙ දුර්වල පරිපාලනය හරහා දයා ගමගේ, ඇලෝසියස් මෙන්ඩිස් වගේ එක එකාගෙ ලෝන් බිලියන ගණන් බෝල් ණය විදිහට කපා හැරපු නිසාත් බොරු පොහොර නැව් වලට සල්ලි බැංකුවෙන් දුන්නා වගේ බැංකුවේ පරීපාලනමය ගැටළු වලට තමන්ට වග කියන්න බැරි බවත්, කැමතිනම් නඩු දාලා බලන ලෙසත් ඉල්ලා සිටිමි.


    iAbuPd0.jpg
    mekata hina una pakekuth inanwa balapan
    mewa thama wenna one wada. jeppo awith karayi mewa
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඔය පසනල් ලෝන් නෙ. නොගෙව හිටියාම බැන්කුව නඩු දායි. ඕවට ඇපයට අත්සන් කරපු මිනිස්සු තමයි අමාරුවේ වැටෙන්නෙ.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඔය පසනල් ලෝන් නෙ. නොගෙව හිටියාම බැන්කුව නඩු දායි. ඕවට ඇපයට අත්සන් කරපු මිනිස්සු තමයි අමාරුවේ වැටෙන්නෙ.
    redda. dan oka social media wala gihin rallak unoth?
    ehenam laksha ganakata nadu danna wenne. eka wenne nane ban. onna ohomayi deyak start karanna one
     
    • Like
    Reactions: shenat

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    :( මමනම් හිතන්නෑ බන් ඔහොම ගේම ඉල්ලුව කියල මිනිස්සුන්ට දිනන්න පුලුවන් වෙයි කියල.. බැංකුවෙ පැත්තෙන් දෙන ලෝන් ඇග්‍රිමන්ට් එකේ කොතනක හරි ඇති බන් ඔය සීන් එකටත් කෙලවන්න පුලුවන් ලෝ පොයින්ට් එකක්..
    :yes: :yes:
     
    • Like
    Reactions: Rahula Kasun

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    සම්පූර්ණ ඇත්ත කතාව. පොන්නයො බහුතරයක් ඉන්න රටක හරිහමන් මිනිහෙක්ට උනත් ඉන්න බෑ.

    හැම මිනිහම මෙහෙම කොන්දක් ඇති මිනිස්සු වගේ හැසිරෙනව නං රාජපක්කුන්ට දුවන්න පාරවල් මදි වෙනවා.

    ඕක නොගෙව ඊළඟ අරගලේ ඔතනින් පටන් ගන්න ඕන. ඔය අසාධාරණ පොනිල්, මයිනගෙ හුත්තෙ නීති වලට පෑගිලා ඉන්න මල් පොන්නයො වෙන්න ඕන.

    අරගලේට මිනිස්සු එකතු කරගත්ත වගේ සමාජ මාධ්‍ වලින් ඕකටත් මිනිස්සු එකතු කරගෙන හැමෝටම නඩු දාන්න කියන්න තියෙන්නෙ. කොහේ නඩු කියන්නද දහස් ගානකට බැංකු. නඩු වලට යන ගානට ලෝන් වත් නැතුව ඇති.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Naya Gatta okkoma minissu Bankruptcy file kara nan hari. Ethakota monawath karanna ba. Salli Bankuwe tiyena untath kela wenawa..Banku walatath kela wenawa, Ratatath kela wenawa. Kohomath Mulu Lankawama Bankrupt nisa Awlakuth na.
     
    • Like
    Reactions: NRTG

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    Mama clause ekak dekka naya warike same thiyagena gewana installements gana wedi krnna puluwan option ekak. Eka awoth nam poddak shape ne. Neththam okkoma loan NP yanawa. Crib eke nethi ekek nethi wei. Kauruth ganan ganna ekak na crib eka.
     
    • Like
    Reactions: NRTG