මචන් commercial bank එකේ දාපු ෆික්ස්
ඩ්පොසිට් එකක් සම්පූර්න
වෙන කාලයට පෙර ගන්න
පුලුවන්ද?
Ona bank ekaka ganna puluwan machan. Wadak na ithin dapu eke , Ara rate eka denne na ne... moko seen eka? uba lagadi neda dammeth ?
ඔව් මචන් දාල මාස 2ක් වගේ
එත් මචන් ටවුන් එකේ කඩ කාමර
2ක් විකුනනව ඒක ගන්න කියල
බැලුවේ
ඔව් මචන් දාල මාස 2ක් වගේ
එත් මචන් ටවුන් එකේ කඩ කාමර
2ක් විකුනනව ඒක ගන්න කියල
බැලුවේ