ඇසෙස්ට්/ෆික්ස් ඩ්පොසිට්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,734
    8,475
    113
    මචන් මිලියන 20-25 වගේ මුදලක් ඩොලර් වලින් ෆික්ස් ඩ්පොසිට් දාන් වෙන පොඩි බිස්නස් එකක් කරන් ඉන්න එකද හොද? අර ෆික්ස් එකෙන් පොලියවත් නොගෙන එක තියන්න ඇරලා. නැත්තම් ඒ මුදලෙන් ඉඩම්ක් හෝ කඩයක් අරන් බිස්නස් එකක් කරන එකද හොද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    $ fix walata hena adu rate ekak bn lankawe enne..
    building itn watina than walin gnna oya gana madi.. idam ara gnnawa nm town ekak gawa gnna one. me kale idam wikinenawa adui ekai. dote gattot wikunanna kal ynwa..

    Business ekak karanna plwn nm hodai.

    nattn itn fix dnna thama wenne.

    or podi wagonr 2 k wage aran rent karanna.
     
    • Like
    Reactions: Amila llll

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මචන් මිලියන 20-25 වගේ මුදලක් ඩොලර් වලින් ෆික්ස් ඩ්පොසිට් දාන් වෙන පොඩි බිස්නස් එකක් කරන් ඉන්න එකද හොද? අර ෆික්ස් එකෙන් පොලියවත් නොගෙන එක තියන්න ඇරලා. නැත්තම් ඒ මුදලෙන් ඉඩම්ක් හෝ කඩයක් අරන් බිස්නස් එකක් කරන එකද හොද?
    පොඩි පෙට්ටි කඩ ටිකක් place කරපන්, එක්කො කඩල කරත්ත
     
    • Wow
    Reactions: netnet