Fixed deposit අලුත් කරන්න බැරිද?(monthly rates)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    math redeem karala apahu damma. podi ganai hamba une
    NSB එකෙ තියෙන්නෙ. procedure එක මොකද්ද කියලා කියනවද ප්ලීස්
    අකවුන්ට් එක දාලා තියෙන්නෙ මාසෙන් මාසෙ වෙන එකවුන්ට් එකකට සල්ලි යන විදිහට. රෙඩීම් කරන්න පුලුහන්ද?

    ------ Post added on Apr 21, 2022 at 10:42 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    NSB එකෙ තියෙන්නෙ. procedure එක මොකද්ද කියලා කියනවද ප්ලීස්
    අකවුන්ට් එක දාලා තියෙන්නෙ මාසෙන් මාසෙ වෙන එකවුන්ට් එකකට සල්ලි යන විදිහට. ඒවත් රෙඩීම් කරන්න පුලුහන්ද?
    mage nam BOC. online okkoma karanna puluwan. 6% ganakata thibbe dala. mama wadiya hoyanna giye na. redem kala. 14.5 walata ariya
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    NSB එකෙ තියෙන්නෙ. procedure එක මොකද්ද කියලා කියනවද ප්ලීස්
    අකවුන්ට් එක දාලා තියෙන්නෙ මාසෙන් මාසෙ වෙන එකවුන්ට් එකකට සල්ලි යන විදිහට. රෙඩීම් කරන්න පුලුහන්ද?

    ------ Post added on Apr 21, 2022 at 10:42 PM
    monthly interest ගන්නවා නම් මැදදි withdraw කලොත් ගානක් කපනවා. redeposit කරන්න පුලුවන් අවුරුද්දට දාපුවා විතරයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ම්ම් සල්ලි කාරයො
    යන්ඩ මෙයා යන්ඩ. :P සල්ලි බැන්කුවල දාන්නැතුව ගෙදර හන්ගන් ඉන්නෙ, ඉන්කම් ටැක්ස් අහුවෙනවට නේද:nerd:

    monthly interest ගන්නවා නම් මැදදි withdraw කලොත් ගානක් කපනවා. redeposit කරන්න පුලුවන් අවුරුද්දට දාපුවා විතරයි.
    අප්පට සිරි එහෙමද :(
    ------ Post added on Apr 21, 2022 at 10:49 PM
     
    • Haha
    Reactions: Solo Rider

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,599
    10,157
    113
    NSB එකෙ තියෙන්නෙ. procedure එක මොකද්ද කියලා කියනවද ප්ලීස්
    අකවුන්ට් එක දාලා තියෙන්නෙ මාසෙන් මාසෙ වෙන එකවුන්ට් එකකට සල්ලි යන විදිහට. රෙඩීම් කරන්න පුලුහන්ද?

    ------ Post added on Apr 21, 2022 at 10:42 PM
    Branch ekata gihin katha kalanam okkoma visthara danaganna thibba habayi