Fixed deposit එකක් දාන්න හොඳ බැංකුවක්

SFG

Active member
  • Apr 11, 2016
    196
    77
    28
    60 wenna thawa kaalayak balan inna wenawa machan... :P
    kohomada machan tax kapenne..annually da.. nathnam withdraw karaddida..?

    කැපෙන්නේ Interest එකෙන් 2.5% උඹ මාස 3 නම් දාන්නේ,Renew වෙන මාස 3න් 3 කැපෙනවා.

    Amount = 500,000/=

    Interest = 13,232/=

    2.5 Tax = 330/=

    Total Amount = 512,902/=

    ඔහොම තමා හැදෙන්නේ.60 ට වැඩි ගෙදර ඉන්න කෙනෙක්ගේ නමට දාන්න බලන්න.එයාලට Tax කපන්නේත් නැහැ. :D:yes: මේ මාස 3 දැම්මම මාස 3 අන්තිමේ හැදෙන විදිය
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    people's bank eke wayasa 60ta wadi kenek auruddakata fd danawanm 15 /100 i rate eka (keyboard eke percentage mark thyna key eka wada na kiyahanko :baffled:)