50k kiyala kiwwe පනස්දහක් machan![]()
මං හිතුවෙ 50 lak (5 million ) kiyala..
Ehenam oka 100 n bedapan..
50k kiyala kiwwe පනස්දහක් machan![]()
machan fd 1 tiyala loan 1k ganna berida
එල වැදගත් පොස්ට් එකක් මචන්. මම මීට කලින් මහජන බැංකුවේ දාලා තිබුනා. පස්සේ අයින් කර ගත්තා. මොකක්ද බන් හොදම බැංකුව FD එකකට? මගේ එකව්න්ට්ස් ඔක්කොම තියෙන්නේ කොමර්ෂල් බැංකුවේ. සම්පත් බැංකුව කොහොමද? මොකක්ද දාන්න තියෙන හොදම කාල සීමාව?
You must spread some Reputation around before giving it to Ithika mithika again.
rating sites wala rating balana widiha gana podi wistharayak daapan machan

Hoda bankz kihanko ohomama lankawe nathi pita inna eunta useful ne ban ekai.. added
on demand, balaganna widihak nee...Very good thread!
machan banks / financial institutes wala latest Fitch ratings balanna site ekak tiyenawada? I mean, bank eka search karala aeke fitch rating eka ona weleka balaganna widihak?
https://www.fitchratings.com/site/srilanka meke tiyenne ban fitch rating wenas weddi karana announecements witharai...on demand, balaganna widihak nee...
ah anika ETI finance eka kohomada?
ලක්ෂ 10 ට මචං. 12% ගානේ පොලිය හදලා.
thanks for the info machan.. really helpful.
ලක්ෂ 10 කට මචං 12% උනොත් මාසෙට 10,000 tax aduwenawa senior citizen damme netnam..
හැබැයි 2.5 ක් කියන්නේ ඔය ගානෙදි මුලු අව්රුද්දටම 3000 ක් වගේ නේ.ඔව් මචං පොලියෙන් 2.5 ක් ටැක්ස්නේහැබැයි 2.5 ක් කියන්නේ ඔය ගානෙදි මුලු අව්රුද්දටම 3000 ක් වගේ නේ.
