~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Sampath Siyapatha finance gana mokada hithanne?ekath aulda?sampath bank ekema neda.

    Sampath bank eke finance company eka siyapatha fin, ehema awlak nam ne machan..
    Fd rates sampath ekata wada wadie ( fin company nisa) sampath loku rates denne nethi Fd siyapatha eken rates offer karala gannawa..
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Bank wala fitch rating balanne kohomada?

    Mac han puluwanda pitch rating Gena pehedi li Karan a?

    Fitch ratings kiyanne ratings දෙන එක ආයතනයක්. Rating dena companies තියෙනවා ,Fitch rating , Lanka rating, Icra rating වගෙ.
    මූලික වශයෙන් බලන්නෙ අදාල බැංකුවෙ/ මූල්‍යායතනයේ මූල්‍ය තත්වය (overall) , Deposit base ,Asset base, Credit base etc.
    Total asset base එකෙන් කොච්චර credit thiyenawa da kiyala, credit limit eka over ගිහින්ද, වැඩිපුර ණය දීලද?, ගානට maintain කරන් යනවද වගේ අනිවා බලනවා..
    Credit ratios බලනවා
    Liquidity ratios
    Activity ratios
    Profitability ratio
    Debt ratio
    Market ratio වගේ ratios balanawa..
    NPL- non performing loan බලනවා (6rentals areas contract Npl widiyata salakanawa- godak welawata)
    සරලව කිව්වොත් ආයතනයක මූල්‍ය තත්වයේ ස්‍තාවර බව බලල රේටින්ග් දෙනවා.
    පැහැදිලි ඇති කියල හිතනව මචංලා...!:yes:;):yes:
     
    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18

    Thanks machan
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    එල වැදගත් පොස්ට් එකක් මචන්. මම මීට කලින් මහජන බැංකුවේ දාලා තිබුනා. පස්සේ අයින් කර ගත්තා. මොකක්ද බන් හොදම බැංකුව FD එකකට? මගේ එකව්න්ට්ස් ඔක්කොම තියෙන්නේ කොමර්ෂල් බැංකුවේ. සම්පත් බැංකුව කොහොමද? මොකක්ද දාන්න තියෙන හොදම කාල සීමාව?

    You must spread some Reputation around before giving it to Ithika mithika again.
     
    • Like
    Reactions: Ithika mithika