~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    1) සාර්ඵකයි නමුත් හොදට හොයල බලල ආරම්හ කරන්න ඕනෙ.
    එකම දේ අපිට ඉතුරැකරන එක අමාරැ නිසා (ගොඩක් අයට) අනිවාර්ය ඉතුරැමක් විදියට මේකට වාරික ගෙවන එක තුලින් ඉතුරැම වගේම අනාගත රැකවරනයද ලැබෙන එක වාසියි. සාර්ංඵකයි බොහෝ දුරට , හොදම ආයතනයක හොද ක්රමයක් තෝරගන්න ඕනෙ..

    2) ඔව්,
    ජීවිත රක්ෂනයක වාසි විදියට රක්ෂිතයාට සිදුවන (අපට මුනදෙන්න වෙන) අනපේක්ෂිත අනතුරකදී වෙන හානිය ප්රතිපූරනය කිරීම,
    අනතුරකදී පූර්න හෝ අර්ධ අකර්මන්‍යතාවයකදී පවුලේ අයට සහනයක් ලැබීම වගෙ දේවල් ගන්න පුලුවන්

    අවාසි විදියට අවුරැදු ගානක් ගෙවල එකදිගට ගෙවාගන්න බැරි උනොත් ගිවිසුම අවලංගු වෙනවා ඒ වගෙම ලැබෙන මුදල පොඩි ගානක් වීම ( අවු 3 ක් ගෙවල තියෙන්න ඕනෙ)

    3) සුපිරි
    සර්විස් එක ගැන නොදනී
    කම්පැනිය මහජන බැංකුවේ අනුබද්ද සමාගමක්, විස්වාසය අතින් රාජ්‍ය ආරක්ෂාව හා ඇල්ම බැල්ම තියෙන නිසා ok..

    පැහැදිලියි කියල හි⁣තනව මචෝ...

    හොදට පැහැදලී මචෝ... Thank you very much. :D
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Dan thiyena inflation eka, economy instability ekka baladdi long term Dana eka awul.
    Hodama de short term 1,3,6 months maturity ,capital + interest auto renewals wena widiyata invest karana eka.

    Recommend investments nam ithin now a days, Lands, or share market (touch ekema inna one, hodatama study karala invest karanna one)
    :)

    ordaniry bank account එකක තියන 600000 ක් වගේ short term (3/6) FD එකක් දාන්න පොලිය හොඳ වගකීම වැඩි තැනක් SUGGEST කරන්න පුලුවන්ද මචන්? ..
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ordaniry bank account එකක තියන 600000 ක් වගේ short term (3/6) FD එකක් දාන්න පොලිය හොඳ වගකීම වැඩි තැනක් SUGGEST කරන්න පුලුවන්ද මචන්? ..

    Bank එකක වගේ දානවනම් වගකීම වැඩියි 🙂 But rates අඩුයි..
    100% රාජ්‍ය ආරක්ෂාව (වගකීම , හිමිකාරත්වය) නම් NSB thamai, හැබැයි සර්විස් එක අතින් නම් කියල වැඩක් නෑ.. ( මං අවු ගානක් ගනුදෙනු කරන බැංකුව නිසා සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුලුවන් නිසා වගකීමෙන් කියන්නෙ.. යන්න නම් එපා ගියොත් ඉන්න නාකි හෝන්තුවල ආඩම්බර බලල දවසම කාලකන්නි කරගෙන එන්න වෙන්නෙ..) savings ekakin withdraw කරන්න ගියත් නිකං උන්ගෙ සල්ලි ගන්න ගියා වගෙ කතාව , ඇයි ගන්නෙ , අද ඕනෙද?, අපේ Fd දාන්න, අර මහත්තයගෙන් අත්සන් කරන් එන්න වගෙ දහසක් නීති..
    මං නම් වයස බලන්නෑ අමතල එන්නෙ. :angry:

    Peoples bank, Boc gaththath oya wage thamai service eka, ( branch අනුව ටිකක් අඩු වැඩි වෙනව ඇති ලොකු සීන්..

    Private bank තමයි මචං recomend කරන්න පුලුවන්, sampath 13% දෙනවා 3,6 months හැබැයි senior citizen ..
    Normal fd walata sampath com bank same rates,
    3 months - 10.50%
    6 months - 11.00%
    Hnb 0.5 adui. ( Hnb th Dan government bank ekak wage wela.. Service eka anthimai samahara branch wala.. Fd withdraw karanna giyama th late wenawa)

    Dfcc rates hondai machan,
    3- 11.50%
    6- 12.00%

    Service ekath shape, rating ekath good.

    Interest rate eka 13 % senior citizen 14% ganna puluwan finance company ekaka dammoth..
    Hoda ekak balala danna one..
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Lolc finance ( Lofc) එකේ එච්වර ⁣profit ekak ne machan,
    LOFC PBT (profit before tax) 2.2 Bil (last year)
    Icra rating A තියෙනවා..
    Deposit base බිලියන 81 ක් තියෙනවා

    Lolc group එකෙ නම් PBT 24.4, PAT 20.9 තිබ්බා ( last fin year)
    Group eka විදියට ගත්තොත් සුපිරි කම්පැනියක්.

    Commercial credit එකත් හොද කම්පැනියක් මචං, බොරැවට චාටර් කරන්න එපා විස්තර දන්නෙ නැතුව ( company financial stability & market place)
    Rating Icra BBB (stable) තියෙන්නෙ.
    Profit before tax -PBT 3.9 , PAT- 2.9 තියෙනවා
    Deposit base එක බිලියන 54 තියෙන කම්පැනියක්.

    මෙහෙමයි මචං central bank registered කම්පැනියක අපි සල්ලි දැම්ම කියල එතනින් එහාට කම්පැනියෙ රේටිං හොදයි , group එක හොදයි කියල touch එකෙ හිටියෙ නැති උනොත් sorry.com තමයි..
    තමන්ගෙ සල්ලි නේ touch ekema inna ඕනෙ..:)

    mama kiwwe group eke profit ban
    sorry commercial credit eka gana arama kiwwata magey yaluwek kiwwa unta central bank eken warning eka deepu scene ekak

    me dawas wala bank rates kohomada yanney
    NTB nam 12.875% denawa 3 months walata
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    උබට මොන්ගල් ද බන්
    බලපන් lolc ratings
    24bn rs profit last year
    මගෙත් තියනවා අන්ෆික්ස්ඩ් එකක්
    ඔය commercial credit වගේ ඒවගෙන් අයින් වෙලා පයින් පලයන් 😂

    අන්ෆික්ස්ඩ් තමා බන් මමත්...... හැබැයි මේ ත්‍රෙඩ් එකේ තියෙන විස්තර හොයල නෙමෙයි නේ බන් සල්ලි දැන්මේ.... කෝකටත් ටච් එකේ ඉන්න ඕනේ
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    mama kiwwe group eke profit ban
    sorry commercial credit eka gana arama kiwwata magey yaluwek kiwwa unta central bank eken warning eka deepu scene ekak

    me dawas wala bank rates kohomada yanney
    NTB nam 12.875% denawa 3 months walata

    Lolc group eka supiri, group eke LOlc finance, commercial leasing, wage fin company thiyenawa ne.
    Commercial credit ekata warning deela eka 100% sure, central bank grading wala A grade thiyenne, yana speed eka thama tikak wadi.

    Bank wala nam Dfcc th rates hondai ne, man uda dala athi fd rates banks keepayaka..

    Ela!
     
    • Like
    Reactions: ratedGTR

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    අන්ෆික්ස්ඩ් තමා බන් මමත්...... හැබැයි මේ ත්‍රෙඩ් එකේ තියෙන විස්තර හොයල නෙමෙයි නේ බන් සල්ලි දැන්මේ.... කෝකටත් ටච් එකේ ඉන්න ඕනේ

    බය වෙන්න එපා lolc වැටෙන්නේ නෑ
     
    • Like
    Reactions: Ithika mithika

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Lolc group eka supiri, group eke LOlc finance, commercial leasing, wage fin company thiyenawa ne.
    Commercial credit ekata warning deela eka 100% sure, central bank grading wala A grade thiyenne, yana speed eka thama tikak wadi.

    Bank wala nam Dfcc th rates hondai ne, man uda dala athi fd rates banks keepayaka..

    Ela!

    dfcc eke oya rate ekata wada ganna puluwan manager ekka katha kara nam
    Ntb ithin purudu thana nisa eke danawa :D
    anyway thanks for sharing these valuable information
    rep +
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    dfcc eke oya rate ekata wada ganna puluwan manager ekka katha kara nam
    Ntb ithin purudu thana nisa eke danawa :D
    anyway thanks for sharing these valuable information
    rep +

    Ow machan, deposit amount eka anuwa , manager ekka Katha karala special rate ekak ganna puluwan godak banks wala..
    Seylan over 5 mil 3 months 12.25 dennam kiwwa Mage yaluwek ahuwama...(12 mil walata ahuwe)
    Ela machan ..!
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ETIඑක ගැන කවුද දන්නේ
    සල්ලි දාපු අය ඉන්නවද ?

    ETI එක වැටෙන්න යද්දි central bank එකෙන් management eka වෙනස් කරල ( අලුත් directors දෙන්නෙක් දාල අධීක්ෂනය කරා කාලයක්ම, 2014 deposit base 10 billion walata wada adu finance company merge කරන case ekak awa , finance company 20 කට අඩු කරන්න ගියෙ , පොඩි පොඩි ඒවා එකට එකතු කරල ⁣හරි ලොකු companies walin aquire karanna hari අවශ්‍ය උනා deposit base eka, asset base eka required amount ekata ganna.
    Me case ekedi central bank eken fin companies grade Kara A,B,C kiyala.
    ETi eka tath awe aduma grade ekak ,
    Passe ekama group eke finance companies 3 k tibba (EAP group eke) me 3 ma merge Kara (ETI, SFS,SPS ltd)
    Government change ekath ekka fin company 20 kata adu karana seen eka cancel una, eth godak companies merge una.

    ETI ekath Dan shape eke yanawa, හැබැයි long term deposit karanna එපා මචං, අනාගතේ මොනා වෙයිද දන්නෑ.. Withdrawals එහෙම ගන්න අමාරැ සීන් එකක් තිබුනා කාලයක්, pre maturity dunne dates deela ( loku amount).
    අවධානෙන් ඉන්න එක ඇගට ගුනයි මචං.. අපේ සල්ලි හදිස්සියට ගන්න බැරිවුනොත් වැඩක් නෑනේ..
    keep in touch!
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Ow machan, deposit amount eka anuwa , manager ekka Katha karala special rate ekak ganna puluwan godak banks wala..
    Seylan over 5 mil 3 months 12.25 dennam kiwwa Mage yaluwek ahuwama...(12 mil walata ahuwe)
    Ela machan ..!

    NTB inner circle denawa 12.875% 3, 6 months dekatama
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    Machan mama gawa 30lak thiyenawa kiyala hithamu..mata geyak hadanna ona..

    Me salli walin gedara hadanna puluwan kiyala hithamu
    Hodama option eka mokakada me option 3n? (30 lak walata 10 years wage loan ekak gatthoth monthly gewanan ona amount eka loku apahasuwak nathiwa gewanna puluwan.)

    1.Salli tika wiyadam karala gedara hadanawa.
    2.Salli tika FD ekak dala FD eken loan ekak gannawa e bank ekenma
    3.Salli tika interest rates godak wadi(14%) peoples leasing wage sure bank ekaka FD deposit karala rates godak adu bank ekakin housing loan ekak gananwa 10-15 years walata wage.
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හැමෝටම කමෙන්ට් කරන්නම් , පොඩි වෙලාවක් දෙන්න පුතීලා...!