1) සාර්ඵකයි නමුත් හොදට හොයල බලල ආරම්හ කරන්න ඕනෙ.
එකම දේ අපිට ඉතුරැකරන එක අමාරැ නිසා (ගොඩක් අයට) අනිවාර්ය ඉතුරැමක් විදියට මේකට වාරික ගෙවන එක තුලින් ඉතුරැම වගේම අනාගත රැකවරනයද ලැබෙන එක වාසියි. සාර්ංඵකයි බොහෝ දුරට , හොදම ආයතනයක හොද ක්රමයක් තෝරගන්න ඕනෙ..
2) ඔව්,
ජීවිත රක්ෂනයක වාසි විදියට රක්ෂිතයාට සිදුවන (අපට මුනදෙන්න වෙන) අනපේක්ෂිත අනතුරකදී වෙන හානිය ප්රතිපූරනය කිරීම,
අනතුරකදී පූර්න හෝ අර්ධ අකර්මන්යතාවයකදී පවුලේ අයට සහනයක් ලැබීම වගෙ දේවල් ගන්න පුලුවන්
අවාසි විදියට අවුරැදු ගානක් ගෙවල එකදිගට ගෙවාගන්න බැරි උනොත් ගිවිසුම අවලංගු වෙනවා ඒ වගෙම ලැබෙන මුදල පොඩි ගානක් වීම ( අවු 3 ක් ගෙවල තියෙන්න ඕනෙ)
3) සුපිරි
සර්විස් එක ගැන නොදනී
කම්පැනිය මහජන බැංකුවේ අනුබද්ද සමාගමක්, විස්වාසය අතින් රාජ්ය ආරක්ෂාව හා ඇල්ම බැල්ම තියෙන නිසා ok..
පැහැදිලියි කියල හිතනව මචෝ...
හොදට පැහැදලී මචෝ... Thank you very much.


