~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    FD එකට දෙන පොලිය මුල් FD එකට හැම මාසෙම එකතු කරනවද නැත්නම් කල් පිරෙන දවසටද එකතු කරන්නෙ? හැම මාසෙම මුල් මුදලට එකතු කරනවනම් වැල් පොලියක් වගේද හැදෙන්නෙ? එක එක තැන් වල වෙනස් නම් කවුද වැල් පොලී විදිහට කරන්නෙ? 💰
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    කල්පිරෙන දවසට පොලිය ගන්න හරි එකතුකරන්න ⁣හරි පුලුවන්.
    හැම මාසෙම මුදලට එකතු කරන්නෙ නෑ.
    පොලිය අවශ්‍යනම් මාසිකව වෙන බැංකු ගිණුමකට හරවන්න පුලුවන්. හැමතැනම මේ විදියට යන්නෙ මචං..
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    උද්ධදමනය එක්ක බලනකොට ෆික්ස්ඩ් ඩිපොසිට් එකක දමන එකෙන් වාසියක් තියෙනවද?
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උද්ධදමනය එක්ක බලනකොට ෆික්ස්ඩ් ඩිපොසිට් එකක දමන එකෙන් වාසියක් තියෙනවද?

    උද්ධමනය එක්ක බලද්දි long term Fd (2,3,4,5 years ) පාඩුයි, මාස 1,3,6 වගේ කෙටි කාලයකට fd දානඑක තමා වාසි. ( short term - auto renewal fd ,capital + interest )
    :):):)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Com bank හොදයි, සම්පත් එකෙ ටිකක් රේට් ගන්න පුලුවනි කතා කරලා..
    සෙලාන්, Dfcc, Pabc, wage bank walath denawa hoda rates..
    මං සෙලාන් ඇහුවා 13 mil walata (yaluwek ta ) 12.25 දෙන්නම් කිව්වා (special rate) 3months walata.
    Senior citizen kenek dala deposits karanna 15 % denawa banks wala. 1 year walata. Currently Best rate..
    Ela
    http://www.thefinance.lk/fd.php

    13.11 lu

    meka dan maha bankuwa yatathe neda?
    Bank yana eka hondayi wage
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    sirawata un aulak nathi weida ban? 3 month wage danna.
    rting wala pallehamada? ganna beri weida :baffled:

    Thawa finance company thiyenawa ne machan rates dena + ratings wedi.
    So tfc ma ai try karanne?
    Unge Ratings adui, deposit eka withdraw karanna nam beri wenne ne.. But wena ekaka Dana eka kokatath hodai.
    LOLC, people's leasing, Commercial credit rates dena good companies..
    ( in top 5)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන් මම ලඟදි කොමෂල් බැංකුවේ FD එකක් දැම්ම ඔන්ලයින් බෑන්කින් හරහා. මුන් කියනව දැන් FD දානකොට FD සෙටිෆිකේට් එකක් දෙන්නෙ නෑ කියල. බැංකුවේ FD එකක් දැම්ම කියල කිසිම ලිඛිත සාක්ෂියක් නෑ. ඊමේල් එකක් විතරයි තියෙන්නෙ. මේක කේස් එකක් වෙයිද?
     
    • Like
    Reactions: Ithika mithika

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මචන් මම ලඟදි කොමෂල් බැංකුවේ FD එකක් දැම්ම ඔන්ලයින් බෑන්කින් හරහා. මුන් කියනව දැන් FD දානකොට FD සෙටිෆිකේට් එකක් දෙන්නෙ නෑ කියල. බැංකුවේ FD එකක් දැම්ම කියල කිසිම ලිඛිත සාක්ෂියක් නෑ. ඊමේල් එකක් විතරයි තියෙන්නෙ. මේක කේස් එකක් වෙයිද?

    kisi prashnayak nehe. mama sampath eken nitara ehema FD danawa.
    poliy labililath thiyenawa. sampath vishwa - online banking