Bump

FD එකට දෙන පොලිය මුල් FD එකට හැම මාසෙම එකතු කරනවද නැත්නම් කල් පිරෙන දවසටද එකතු කරන්නෙ? හැම මාසෙම මුල් මුදලට එකතු කරනවනම් වැල් පොලියක් වගේද හැදෙන්නෙ? එක එක තැන් වල වෙනස් නම් කවුද වැල් පොලී විදිහට කරන්නෙ?![]()
උද්ධදමනය එක්ක බලනකොට ෆික්ස්ඩ් ඩිපොසිට් එකක දමන එකෙන් වාසියක් තියෙනවද?



http://www.thefinance.lk/fd.phpCom bank හොදයි, සම්පත් එකෙ ටිකක් රේට් ගන්න පුලුවනි කතා කරලා..
සෙලාන්, Dfcc, Pabc, wage bank walath denawa hoda rates..
මං සෙලාන් ඇහුවා 13 mil walata (yaluwek ta ) 12.25 දෙන්නම් කිව්වා (special rate) 3months walata.
Senior citizen kenek dala deposits karanna 15 % denawa banks wala. 1 year walata. Currently Best rate..
Ela
http://www.thefinance.lk/fd.php
13.11 lu
meka dan maha bankuwa yatathe neda?
Bank yana eka hondayi wage



sirawata un aulak nathi weida ban? 3 month wage danna.

sirawata un aulak nathi weida ban? 3 month wage danna.
rting wala pallehamada? ganna beri weida![]()
මචන් මම ලඟදි කොමෂල් බැංකුවේ FD එකක් දැම්ම ඔන්ලයින් බෑන්කින් හරහා. මුන් කියනව දැන් FD දානකොට FD සෙටිෆිකේට් එකක් දෙන්නෙ නෑ කියල. බැංකුවේ FD එකක් දැම්ම කියල කිසිම ලිඛිත සාක්ෂියක් නෑ. ඊමේල් එකක් විතරයි තියෙන්නෙ. මේක කේස් එකක් වෙයිද?