~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචන් මම ලඟදි කොමෂල් බැංකුවේ FD එකක් දැම්ම ඔන්ලයින් බෑන්කින් හරහා. මුන් කියනව දැන් FD දානකොට FD සෙටිෆිකේට් එකක් දෙන්නෙ නෑ කියල. බැංකුවේ FD එකක් දැම්ම කියල කිසිම ලිඛිත සාක්ෂියක් නෑ. ඊමේල් එකක් විතරයි තියෙන්නෙ. මේක කේස් එකක් වෙයිද?

    නෑ මචෝ කිසිම අව්ලක් නෑ, ඒක තමා procedure එක.
    උඹ withdraw කරනකොට මේල් එක reference එකක් විදියට අරගෙන වැඩේ කරගන්න පුලුවන්..
    Dnt worry bro..!:yes::cool:;)
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    නෑ මචෝ කිසිම අව්ලක් නෑ, ඒක තමා procedure එක.
    උඹ withdraw කරනකොට මේල් එක reference එකක් විදියට අරගෙන වැඩේ කරගන්න පුලුවන්..
    Dnt worry bro..!:yes::cool:;)

    sampath nam mail ekakwath nehe. eka niyama lesi wade. vishwa haraha message ekak yawwama account ekata money transfer wenawa
     
    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    Foreign Currency FDs

    Sampath Vishawa offers foreign currency FDs? If so please tell me the procedures of how to do that
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    මචන් මම ලඟදි කොමෂල් බැංකුවේ FD එකක් දැම්ම ඔන්ලයින් බෑන්කින් හරහා. මුන් කියනව දැන් FD දානකොට FD සෙටිෆිකේට් එකක් දෙන්නෙ නෑ කියල. බැංකුවේ FD එකක් දැම්ම කියල කිසිම ලිඛිත සාක්ෂියක් නෑ. ඊමේල් එකක් විතරයි තියෙන්නෙ. මේක කේස් එකක් වෙයිද?

    your email is the reference :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් මම ලඟදි කොමෂල් බැංකුවේ FD එකක් දැම්ම ඔන්ලයින් බෑන්කින් හරහා. මුන් කියනව දැන් FD දානකොට FD සෙටිෆිකේට් එකක් දෙන්නෙ නෑ කියල. බැංකුවේ FD එකක් දැම්ම කියල කිසිම ලිඛිත සාක්ෂියක් නෑ. ඊමේල් එකක් විතරයි තියෙන්නෙ. මේක කේස් එකක් වෙයිද?

    මචන් උබ fd එක දැම්මා ම කොමර්ෂල් උබේ අකවුන්ට් එක තියෙන බ්‍රාන්ච් එකෙන් ගිහින් සහතිකේ ගන්න පුළුවන්
     
    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    Foreign Currency Fixed Deposit

    i'm having a Sampath Bank NRFC account already. I need to open Foreign Currency Fixed Deposit from sampath viswa online facility by transferring some US $ from my NRFC Account. If anyone knows about this please tell me the procedure of doing this.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ දවස් වල rate
    LB - 13%
    DFCC - 12.75%
    ETI - 13.1 %
    SDB - 13%

    එල මචං senior citizen තව 1% වැඩියි නෙ, ගොඩක් බැංකු , ෆිනෑන්ස් කම්පැනි short term 3-12 months senior citizen 14-14.5 දෙනවා, 13,15,18 senior citizen 15-15.50 දෙනවා..
    KIT Macho