sampath rates adu karanawa![]()
hama ehekama rates adui wage![]()
Rates adu karala...

ඇයි කොල්ලො ගොඩක් අය කියන්නෙ FD 3 month / 6 month දාන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකො 1Y වගේ දැම්මම තියන අවුල මොකක්ද?
දැන් තියෙන රේට් වෙනස් වෙන තත්වෙ නිසා long term දානවට වඩා short term දාන එක හොදයි. ගොඩක් තැන් වල 3/6/12 months සමාන පොලියක් දෙනවා.
දැන් තියෙන බඩුමිල වේගෙන් ඉහල යන තත්වය අනුව short term වැඩි පොලියක් ගන්න එක හොදයි. ලොකු කාලෙකට සල්ලි හිර කරන්නෙ නැතිව
එතකොට මාස 3නෙන් වගේ continue වෙනකොට පොලිය වැඩි කරලා නම් බැංකුවෙන් අලුත් කරනකොට අපේ පරණ ඒවගෙත් පොලිය වැඩි කරනවද නැතිනම් අපි සල්ලි අරන් ආයි දාන්න ඕනෙද වැඩි පොලියට.
පවතින පොලියට අලුත් වෙනවා මචං, ඔටෝ රිනීවල් විදියට මුලින් දාල තියෙනවනම්.
පොලිය අඩු වෙල තිබුනොත් අඩු වෙනව වැඩි වෙල තිබුනොත් වැඩි වෙනවා..
Api 20 lak Fixed deposit ekak dala thiyenawa kiyala hithamu 14% interest rate ekata.
E FD ekata loan ekak gannawa num eke value eken 80% da uparima ganna puluwan?
Loan eke interest rate eka FD eke interest rate ekata wada 2% wageda wadi wenne?(so here 16%)
Loan eka ganna puluwan period eke uparima kala seemawak thiyenawada? 5 years wage
1 Million wage gaanak 1 month interest enna daanna hodama bank eka hari finnance company eka mokakda? danata thiyenne vallibel finance eke. 11% interest hambenawa.
Valible එක කොහොමද බන්
Valible eka awlak ne. Ratings nam thiyenne BBB - ( stable outlook) , valible ekata wada rates dena ratings wedi company thiyenawa.
Valible group eka nam hodai