mama iye demma macho fd ekak com bank eke onlineHodata hoyala balala sure company ekaka invest kalama hari ban![]()
mama iye demma macho fd ekak com bank eke onlineHodata hoyala balala sure company ekaka invest kalama hari ban![]()



mcn api 12% rate ekata 1year fd ekak open karanawata wada 10% rate ekata 3month fd ekak open karaddi labena interest eka wadi neda..? masa 3katada 10% hambenne?![]()
නෑ. එහෙම වෙන්නේ නෑ. මාත් ඉස්සර ඔහොම හිතන් හිටියා. ඔය පොලී අනුපාත කොයිවත් වාර්ෂික ඒවා. ඒකියන්නේ ඔයා මාස තුනකට රු.100 000 දැම්මොත් 10% ගනේ ඔයාට මාස තුනෙන් එන පොලිය තමයි රු. 2500. හැබැයි ඔයා ඒක මාස තුනෙන් නොගෙන අවුරුද්දකින් ගත්තොත්. ඒකියන්නේ මාස තුනේ ඒවා හතරකින් ගත්තොත් ඔයාට ලැබෙනවා රු.10 000ක්. ඒකියන්නේ 100 000න් 10% කියන්නේ 10 000 යි. එහෙම බැලුවාම 12% පොළියට 100 000 ක් දානඑක තමයි ලාභ.
SANASA Development Bank PLC
Meka hodai da ban 15% 5 years
Interest rate (p. A) කියන්නෙ මොකක්දcommercial bank එකේ දානවා නම් හොද 3 ද 6 ද 12 ද?
ඉතික සහෝ උත්තරයක් පීස්
![]()
15% onema bank ekaka denawa ( senior citizen rate for 12 months maturity)
Awrudu 60 ta wadi kenek namata dapan uba nominee widiyata dala ( pasu aithiya) 1.5 million dakwa danna puluwan eka namakata.
Awrudu 5 kata hira karannepa, ( 15% adu period ekakata ganna puluwan finance company ekakin)

commercial bank එකේ දානවා නම් හොද 3 ද 6 ද 12 ද?
ඉතික සහෝ උත්තරයක් පීස්
![]()
)Interest rate (p. A) කියන්නෙ මොකක්ද
Meka senior citizen nemi machan
View attachment 70764
Anik bank walata wadiya rate eka wadi ne ban .Risk ekak tiyanwada?
3 months maturity- Auto renewal capital + interest widiya hondai machan.
( senior citizen kenek namata danna puluwannam, rates wadie)
Dfcc, sampath banks walath compare karala balanna!
boc vs combank mkkda hoda
me dawas wala rate wala hatiyata fix deposit ekakata hodama bank eka mokakda?
sampath 1yr 15% denawa keewa senior citizen. eeta wada hoda bank ekak / company ekak thiyanawada