~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    mcn api 12% rate ekata 1year fd ekak open karanawata wada 10% rate ekata 3month fd ekak open karaddi labena interest eka wadi neda..? masa 3katada 10% hambenne? :confused::confused::confused:
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    mcn api 12% rate ekata 1year fd ekak open karanawata wada 10% rate ekata 3month fd ekak open karaddi labena interest eka wadi neda..? masa 3katada 10% hambenne? :confused::confused::confused:

    නෑ. එහෙම වෙන්නේ නෑ. මාත් ඉස්සර ඔහොම හිතන් හිටියා. ඔය පොලී අනුපාත කොයිවත් වාර්ෂික ඒවා. ඒකියන්නේ ඔයා මාස තුනකට රු.100 000 දැම්මොත් 10% ගනේ ඔයාට මාස තුනෙන් එන පොලිය තමයි රු. 2500. හැබැයි ඔයා ඒක මාස තුනෙන් නොගෙන අවුරුද්දකින් ගත්තොත්. ඒකියන්නේ මාස තුනේ ඒවා හතරකින් ගත්තොත් ඔයාට ලැබෙනවා රු.10 000ක්. ඒකියන්නේ 100 000න් 10% කියන්නේ 10 000 යි. එහෙම බැලුවාම 12% පොළියට 100 000 ක් දානඑක තමයි ලාභ.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    Yes
     
    • Like
    Reactions: sithija.h

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    SANASA Development Bank PLC
    Meka hodai da ban 15% 5 years

    15% onema bank ekaka denawa ( senior citizen rate for 12 months maturity)
    Awrudu 60 ta wadi kenek namata dapan uba nominee widiyata dala ( pasu aithiya) 1.5 million dakwa danna puluwan eka namakata.

    Awrudu 5 kata hira karannepa, ( 15% adu period ekakata ganna puluwan finance company ekakin)
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    commercial bank එකේ දානවා නම් හොද 3 ද 6 ද 12 ද?
    ඉතික සහෝ උත්තරයක් පීස් :)

    attachment.php

    Attachments

    • boom.JPG
      boom.JPG
      37.9 KB · Views: 135

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    15% onema bank ekaka denawa ( senior citizen rate for 12 months maturity)
    Awrudu 60 ta wadi kenek namata dapan uba nominee widiyata dala ( pasu aithiya) 1.5 million dakwa danna puluwan eka namakata.

    Awrudu 5 kata hira karannepa, ( 15% adu period ekakata ganna puluwan finance company ekakin)

    Meka senior citizen nemi machan

    SDB.jpg

    Anik bank walata wadiya rate eka wadi ne ban .Risk ekak tiyanwada?
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    commercial bank එකේ දානවා නම් හොද 3 ද 6 ද 12 ද?
    ඉතික සහෝ උත්තරයක් පීස් :)

    attachment.php

    3 months maturity- Auto renewal capital + interest widiya hondai machan.
    ( senior citizen kenek namata danna puluwannam, rates wadie :yes: )
    Dfcc, sampath banks walath compare karala balanna!
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Meka senior citizen nemi machan

    View attachment 70764

    Anik bank walata wadiya rate eka wadi ne ban .Risk ekak tiyanwada?

    Anik bank walata wada rates wadipura denna puluwan machan .commercial banks ( වානිජ බැංකු ) ex com bank , sampath, hnb . Walata wada wadi rates dila wedipura deposits ganna ( deposit base wedikara ganna) thama sanasa try karanne.
    Sanasa කි⁣යන්නෙ සංවර්ධන බැකුවක් , අනිත් වානිජ බැංකු වලට වඩා පොලියක් දෙනවා සහ සමිති වල සභාපති රේට් තීරනය කරන නිසා , ඒඒ සමිති වල රේට් අඩුවැඩි වෙනවා ( මහ බැංකු උපරිම පොලිය ට යටත්ව)
     
    • Like
    Reactions: thusitharhm

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    me dawas wala rate wala hatiyata fix deposit ekakata hodama bank eka mokakda?
    sampath 1yr 15% denawa keewa senior citizen. eeta wada hoda bank ekak / company ekak thiyanawada

    Sampath and private commercial banks 15% denawa senior citizens Lata ( over 60 years old)
    Rates wediyen denne nam ithin private banks sampath, Dfcc, union

    Finance companies nam high rats denawa, eth hodata hoyala balala danna one dan ahena news nisa..
    Rates wedi hodama fin companies,
    Peoples leasing
    Lolc
    Commercial credit
    LB
    Siyapatha finance
    ( me companies eka eka factors walin ekata ekak wenas wenawa. Ex: ratings, asset base, deposit base, Grades etc ..)