~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගෙ බැදුම්කර හොරකම නිසා ඔය ෆික්ස් ඩිපොසිට් දාන්ඩ ඉන්න උන් පොඩ්ඩක් පරිස්සමට..ආර්තික අවපාතයක් අතලග..
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    රනිලගෙ බැදුම්කර හොරකම නිසා ඔය ෆික්ස් ඩිපොසිට් දාන්ඩ ඉන්න උන් පොඩ්ඩක් පරිස්සමට..ආර්තික අවපාතයක් අතලග..

    හුරේ අවපාතයක් එනවලු
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    mcn me para interest eken tax kiyala ganak kapagena dunne. hama bank ekema ehemada?

    18-59 years old hema kenagenma earning interest eken 2.5% tax wenawa machan.. Giya awrudde idala meka thiyenawa..
    Awrudu 60 ta wedi ayata tax free. (Kochchara ganak dammath tax free.)
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඔන්න මම තව පාරක් Rep+ දුන්නා. මොකද මේ Thread එකට විතරක් වෙනෙයි ඔයා මේවාගේ තව ගොඩාක් වටින Thread මේ Elakiri එකට දාලා තියනවා. ඒනිසා ඔයාලා වගේ අය නිසා තමයි මේ Elakiri එකේ ගරුත්වය රැකෙන්නේ.:yes:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Very good post machan, Loku deyak dana gatta,
    Thank you so much... Rep++

    Siyapatha Finance hodai da machan 3month fd ekak danna
    auto renewal (capital + interest) yanna one year wage....?
     
    Last edited:
    • Like
    Reactions: chami2015

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Very good post machan, Loku deyak dana gatta,
    Thank you so much... Rep++

    Siyapatha Finance hodai da machan 3month fd ekak danna
    auto renewal (capital + interest) yanna one year wage....?

    Thanks machan!

    Ow siyapatha finance hodai. Sampath bank eke finance company eka.! Awlak ne!
     
    • Like
    Reactions: chami2015

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔන්න මම තව පාරක් Rep+ දුන්නා. මොකද මේ Thread එකට විතරක් වෙනෙයි ඔයා මේවාගේ තව ගොඩාක් වටින Thread මේ Elakiri එකට දාලා තියනවා. ඒනිසා ඔයාලා වගේ අය නිසා තමයි මේ Elakiri එකේ ගරුත්වය රැකෙන්නේ.:yes:

    Thanks a lot machan...!!!
    Ela 👍🆒