රනිලගෙ බැදුම්කර හොරකම නිසා ඔය ෆික්ස් ඩිපොසිට් දාන්ඩ ඉන්න උන් පොඩ්ඩක් පරිස්සමට..ආර්තික අවපාතයක් අතලග..
mcn me para interest eken tax kiyala ganak kapagena dunne. hama bank ekema ehemada?
ගොඩක් වටින විස්තරයක්. රෙප් දුන්නා

Very good post machan, Loku deyak dana gatta,
Thank you so much... Rep++
Siyapatha Finance hodai da machan 3month fd ekak danna
auto renewal (capital + interest) yanna one year wage....?
Very good post machan, Loku deyak dana gatta,
Thank you so much... Rep++
Siyapatha Finance hodai da machan 3month fd ekak danna
auto renewal (capital + interest) yanna one year wage....?
ඔන්න මම තව පාරක් Rep+ දුන්නා. මොකද මේ Thread එකට විතරක් වෙනෙයි ඔයා මේවාගේ තව ගොඩාක් වටින Thread මේ Elakiri එකට දාලා තියනවා. ඒනිසා ඔයාලා වගේ අය නිසා තමයි මේ Elakiri එකේ ගරුත්වය රැකෙන්නේ.