මේ ත්‍රෙඩ් එක කාලිං ත්‍රෙඩ් එකක් මචං
හැම කාලෙකම වගේ ගොඩක් දෙනෙකුට වැදගත් වෙන කරුණු තමයි දැනුවත් කරල තියෙන්නේ
ගොඩක් හොඳ ලිපියක්
අන්නේකයි බබෝ...
ස්දූදී ..!
මේ ත්‍රෙඩ් එක කාලිං ත්‍රෙඩ් එකක් මචං
හැම කාලෙකම වගේ ගොඩක් දෙනෙකුට වැදගත් වෙන කරුණු තමයි දැනුවත් කරල තියෙන්නේ
ගොඩක් හොඳ ලිපියක්
ස්දූදී ..!




machan mama බැන්ක් එකෙ ලක්ශ1 ඩිපොසිට් එකකුයි ලක්ශ 4 ඩිපොසිට් එකකුයි දාලා තියනවන්ම් එ දෙකම එකතුකරල නයක් ගන්න පුලුවන්ද?
Puluwan machan!


ela ela තැන්ක්ස් මචන් රෙප් දුන්නා
මචන් මම සම්පත් එකෙ ඔන්ල්යින් ඩිපොසිට් එකක් දාන්න යන්නෙ
https://www.sampath.lk/en/personal/term-deposit-accounts/fixed-deposits
මෙ 12 Months 13 Months ekadha දාන්න ඔඅනෙ මචන් ටිකක් පැහැඩිලි කරනවද පලමු පාර ඩිපොසිට් එකක් දාන්නෙ![]()
6 months 9.5% 12 months 10% ne 6 months walata danna point 5 ne adu.
Nethnam 12 months danna .13 damma kiyala rate eka wedi nene.

කිව්ව වගෙම වුනා!හුගක් අය FD rates ගැන උනන්දු නිසා තව සති 2කින් වෙන්න යන දෙයක් ගැන කියන්න හිතුනා. මහ බැංකුව උපරිම පොලී අනුපාතයන් හැම වානිජ බැංකුවකටම දාලා තියෙන්නේ කියලා හුගක් අය දැන් දන්නවා.
මේ මාසෙ ඉවරවෙනකොට වසරක් සදහා කල්පිරීමේදී බැංකුවකින් ගෙවන උපරිම පොලිය තනි ඉලක්කමකට එන්න පුලුවන් බව 99.9% ම Sure කියන්න පුලුවන්.
ඒකියන්නේ 1year at Maturity FD rate එක 9.90% විතර වෙයි.
FD දාන්න ඉන්නවනම් දැන්ම දාගන්න. හුගක් බැංකු නොගෙව්වට ඕනම බැංකුවට 11.54% ක් 1year at Maturity FD එකකට ගෙවන්න තාම පුලුවන්
FD rates godak drop wela neda
mokakda case eka ?