fixed deposit ගැන දැන ගන්න ඕනෑ
මම මහන්සිවෙලා හම්බ කරපු මුදල් ටිකක් fixed deposit කරන්න හිතුනා. මම මේ subject එක දන්නේ නැ, මම මුලින් 30000k විතර deposit කරන්න ඉන්නේ.
මට දැන ගන්න ඕනෑ,
1. කොච්චර මාසෙකට පොලියක් දෙනවද rs30000 කට.
2. fixed deposit දාන්න හොද banks මොනවාද.
මට මේ ටික දන්න කෙනක් කියන්න.
දන්නේ නැත්තම් bump එකක් හරි දාල යන්න.

Last edited:

හැටන් නැෂනල් බැංකුවත් හැබැයි ඒ උනාට මහජන බැංකුව වගේම තමා.